Hirdaramani එකත් වැහුවා එහෙනම්😥

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    Agreed...
    අනිත් අවුල තමයි ඔය මතවාදෙට විරුද්ධව මිනිස්සු එකතු කරගෙන රට හරි පාරේ ගෙනියන්න පුලුවන් දක්ශ නායකත්වයක් විපක්ශෙට තිබ්බෙත් නෑ... මට රනිල්ව උනත් ඔය සෙට් එක වගේමයි කියල හිතෙන්නේ ඒකයි... පොර අදක්ශයෙක්... වෙන පේන තෙක් මානයක ඒ දේ කරන්න පුලුවන් එකෙකුත් පෙන්න නෑ...

    Apita me system eka henama guu unata, me system eken goda Giya goda yana jeewat wena amu nuugath minissu tamai wadi hariyak inne..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    80 ගනන් වල ගාර්මන්ට් ෆැක්ටරි වගේ එවා ලංකාවට අවේ හේතු කිපයක් හින්ද... ඕනිම බිස්නස් කරන කෙනෙක් බලන්නේ ප්‍රොඩක්ශන් කොස්ට් එක අඩු කර ගන්නේ කොහොමද කියල... අවුරුදු 40 කට කලින් ලෝකේ අනිත් රට්වලට සාපේක්ශව ඇගලුම් නිශ්පාදනය ලංකාවේ කරන එක ලාබදායි... මොකද මැශිනරි මැටීරියල්ස් පිටින් ගෙනාවාම ඉතිරි වෙන බල ශක්තිය (විදුලිය) හා මිනිස් ශ්‍රමය ලංකාවේ ලාබෙට තිබුනා... මොකද විදුලිය 100% ම වාගේ ජනනය කලේ ජල විදුලියෙන්... අඩු ආදායම් රටක් හින්දා මිනිස් ශ්‍රමයට ගෙවිය යුතු මුදලත් අඩු උනා...
    ඊට අමතරව හිටපු මිනිස් සම්පත අනිත් අඩු ආදායම් ලාබී රටවලට සාපේක්ශව උගත් නිසා යම් දේකට පුහුණු කරන්න ලේසි උනා... අවශ්‍ය වෘතිකයො (මැනේගජර්ස් ල ඉංජිනියර්ස් ල වගෙ) උන්ත් රට ඇතුලෙ හදා ගන්න පුලුවන් අධ්‍යාපන ක්‍රමයක් තිබ්බා... එයාලටත් කරන ගෙවීම් දියුනු රටවලට සාපේක්ශව ගොඩක් අඩු උනා... හදන බඩු එක්ස්පෝර්ට් කරන්න හො/ද වරායක් තිබ්බා... එකට ඇක්සෙස් තියන තැන් වල ටැක්ස් අඩු කරපු ආයෝජන කලාප තිබ්බා...
    දැන් එලියෙ ඉදල බලන ආයෝජකයෙකුට ලංකාවට එන්න ගොඩක් හේතු තියනව වගේම ඒ කාලේ වෙන ඌන සංවර්දිත රටකට යනවට වඩා මෙහෙ එන එක වාසියි...
    හැබැයි අවු 40 කට පස්සේ ලෝකේ තත්වෙ වෙනස් වෙලා... අපිත් වෙනස් වෙලා...
    ඒ උනාට අපේ පාලකයෝ මේක කලින් දැකලා මේ තත්වයට මුහුන දෙන්න ඕනි ක්‍රියාමාර්ග අරන් නෑ...
    රටක් දියුනු වෙද්දි ලාබ ශ්‍රමය නැති වෙනවා... දැන් අපිට සාපේක්ශව බංග්ලාදේශයේ ශ්‍රමය ලාබයි... මොකද දැන් ලංකාවට සාපේක්ශව ජීවන තත්වය අඩුයි, ඉතින් අඩු පඩියකින් මිනිහෙක්ට ජීවත් වෙන්න පුලුවන්... මෙහෙ ඒ ගානට පඩි අරන් කන්න බොන්න වත් බෑ... ඉතින් ශ්‍රමය මෙහේ දැන් ගනන්... ශ්‍රමය ගනන් යනවා කියලා ජීවන තත්ත්වේ පහල දාලා තේරුමක් නෑනේ... ඉතින් එකට කරන්න ඕනි ලොකු ගානක් ගෙවල ගන්න වටින ශ්‍රම බලකායක් මෙහෙ හදන එක... එතකොට ඉතින් ඇදුම් මහන ශ්‍රමය නෙවෙයි, වෙන ඉනොවේටිව් දේවල් කරන, හයි ස්කිල් ශ්‍රමයක් ඕන වැඩ ටිකක් හොයා ගන්න හා ඒකට ඕන ශ්‍රමය හදන්න ඕනී... මේ අවුරුදු 40ටම එක කරල නැති තරම්... ඉතින් සාමාන්‍ය ස්කිල් එකක් තියන ශ්‍රමයකට ලොකු ගානක් ගෙවල මෙහෙන් වැඩ කරගන්න එක තේරුමක් නෑ...
    බලශක්තිය අතින් ලාබෙකුත් නෑ දැන්... අඩු වියදම් ජල විදුලිය 25% වලට වගේ බැහැල... තියන වියදම් වැඩිම ක්‍රම වලින් තමයි විදුලිය නිපදවන්නේ (ඩීසල්)... අඩු වියදම් ශක්ති උත්පාදනයට අවශ්‍ය කිසිම පියවරක් අරන් නෑ... ඉතින් න්‍යුක්ලියර් පවර් හිටං තියන බංග්ලාදේශයට යන එක ලාබයි දැන්... මේකට රටේ පාලකයො වගේම දෙපැත්තට ඇද ඇද ඉන්න මෙලෝ රහක් නැති විශය ප්‍රවීනයොත් වග කියන්න ඕනි... (උදා: සෝලා පවර් ප්‍රොමෝට් කරන්න සෝලා කරන බිස්නස් කාරයෝ ඒක කිසිම ප්‍රශ්නයක් නැති විසදුමක් කියල පෙන්නනවා... ලංවීමේ ඉන්න හාල්පාරුවො ටික සෝලා ග්‍රිඩ් එකට ඉන්ටග්‍රේට් කර ගන්න තියන ප්‍රශ්න වලට අපිට දරන්න පුලුවන් කොස්ට් එකකට දෙන්න පුලුවන් හොන්ද ඉංගලජිනියරින්ග් සොලුශන් එකක් හදා ගන්නෙ නැතිව නාහෙන් අඩ අඩා ඉන්නවා)...
    තව ඉතින් ස්ට්‍රයික් කරල වරායේ එෆිශන්සි එක බස්සනවා... ඉන්වෙස්ටර්ස්ලාගෙන් කප්පම් ඉල්ලල පස් මන්ත්‍රීලගෙ ගෝලයො ගුටි දෙනවා...
    ඕය අස්සේ වැඩ කරන විරුවෙක් ඇවිල්ල හෙල්ලෙන දතක් වගේ තිබ්බ ඉකොනොමි එකට උකෝලම දැම්මා... ඊට පස්සෙ පැය ගනන් කරන්ට් කපනවා... වාහන දුවන්න ඩීසල් පෙට්‍රල් නෑ... ඩොලර් එක රෑ තිබ්බ ගාන නෙවෙයි උදේ... කිසිම දෙයක් ප්ලෑන් කරන්න බෑ... කියක් හරි හොයා ගත්තත් ලාබේ ඉන්වෙස්ටර්ගේ රටට අරන් යන්න පුලුවන් වෙයිද දන්නේ නෑ... ටැක්ස් එක එක දවසට එක එක ගනන්...
    ඉතින් මොකාද මේකේ ඉන්වෙස්මන්ට් කරන්නේ... පිස්සෙක් ඇර...
    එම් ඒ එස් ල බ්‍රැන්ඩික්ස් ලා කරන ඉනොවේශන් වැඩ වගයක් තිබ්බා... ඒ වාගෙන් ලොකෙ අනිත් රටවල් වලට වඩා ඉස්සරහින් ඉන්න වැඩ මොනා හරි තියනවා නම් ඒ ටික ඉතුරු වෙයි අනිත් ඔක්කොම අතු ගෑවිලා යනවා... නවත්තා ගන්න දැන් පරක්කු වැඩිය් වගේම පරක්කු වෙලා හරි කරන පම්කක් නෑ...

    ඒ උනාට මේකෙ ඉන්න උට්ටිගෙ පුටාලා තාම එක එක අපතයොන්ට කඩේ යනවා...

    This is the bitter truth (y)

    pahugiya awurudu tike bangladesh wage ratawal mehe manager level eke ayata job dila eheta genna gatta, cheap labour hitiyata me level eke aya adui, anika domain expert lath adui. mama hithanne thawa tika kalekin e positions walata e ratawal walinma aya ewi :-(
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088

    Well said 👏
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මහබැංකු අධිපතියා ඇතුලු සියලු මෙතක් රට කාපු බල්ලන් සියලු දෙනාටම අමාමහ නිවන් සුවම අත්වේවා...!
    jepi union monhri karanna ati
     
    • Haha
    Reactions: neyohk

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,111
    27,538
    113
    නූගත් අඩුකුලේ සක්කිලි රාජපක්කුන්ගේ ගූ කන නූගත් පොහොට්ටු වේස බල්ලෝ කොම්පැණි අයිතිකාරයොන්ට ගහලා කප්පන් ගන්න එනවා :angry:. පොලිස් පොන්නයෝ හිරිවැටිලා එව්වා නොදැක්කා වගේ අහක බලාගෙන ඉන්නවා මල පෙරේත මිනීමරු රාජපක්කුන්ගේ අහවල් එක කටේ තියන් :angry:. හුත්තරීතර අඩිකරනෙන් කප්පන් ගන්න වේසපාලුවොන්ට ඇප දීලා නිදහස් කරනවා :angry:.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මචන්.ලෝකේ හොදම සපත්තු සන්නාමයක කොලබ අසන්න ෆක්ටරි එකක ඩොලර් මිලියන ගානක පරණ machine අලුත් ඒවාට update කළා ගිය මාසේ ..ඒවා තියෙන්නයි මේවා යන්නයි හේතුව බ්‍රෑන්ඩ් එකට මාර්කට් එකක් නැති එක වෙන්න බැරිද
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මචන්.ලෝකේ හොදම සපත්තු සන්නාමයක කොලබ අසන්න ෆක්ටරි එකක ඩොලර් මිලියන ගානක පරණ machine අලුත් ඒවාට update කළා ගිය මාසේ ..ඒවා තියෙන්නයි මේවා යන්නයි හේතුව බ්‍රෑන්ඩ් එකට මාර්කට් එකක් නැති එක වෙන්න බැරිද
    Mata hithenne kohona kiwwath Salary paththennam ape ungei anith ratawal wala ungei wenasak na

    Methana thiyenne mission costs wadi una eka. Current, transport, imports ban wage ewa.

    Waradi nam niwaradi karanna kauru hari
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආනයන වලට ඉඩදෙන්නෙ නැති නිසා ඉස්සරහට යුරෝපෙන් අපේ බඩු ගන්න එක නවත්තයි. දැනටත් ආනයන කරන සමාගම් කීපයක් ස්ටොක් මාකට් එකෙන් අයින් වෙනවා. උන් රටෙන් අයින්වෙයි කියල මට හිතෙන්නෙ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මචන්.ලෝකේ හොදම සපත්තු සන්නාමයක කොලබ අසන්න ෆක්ටරි එකක ඩොලර් මිලියන ගානක පරණ machine අලුත් ඒවාට update කළා ගිය මාසේ ..ඒවා තියෙන්නයි මේවා යන්නයි හේතුව බ්‍රෑන්ඩ් එකට මාර්කට් එකක් නැති එක වෙන්න බැරිද
    kochchara wage workforce ekak inna company ekakda e shoe company eka? name eka kiyana barida?
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    80 ගනන් වල ගාර්මන්ට් ෆැක්ටරි වගේ එවා ලංකාවට අවේ හේතු කිපයක් හින්ද... ඕනිම බිස්නස් කරන කෙනෙක් බලන්නේ ප්‍රොඩක්ශන් කොස්ට් එක අඩු කර ගන්නේ කොහොමද කියල... අවුරුදු 40 කට කලින් ලෝකේ අනිත් රට්වලට සාපේක්ශව ඇගලුම් නිශ්පාදනය ලංකාවේ කරන එක ලාබදායි... මොකද මැශිනරි මැටීරියල්ස් පිටින් ගෙනාවාම ඉතිරි වෙන බල ශක්තිය (විදුලිය) හා මිනිස් ශ්‍රමය ලංකාවේ ලාබෙට තිබුනා... මොකද විදුලිය 100% ම වාගේ ජනනය කලේ ජල විදුලියෙන්... අඩු ආදායම් රටක් හින්දා මිනිස් ශ්‍රමයට ගෙවිය යුතු මුදලත් අඩු උනා...
    ඊට අමතරව හිටපු මිනිස් සම්පත අනිත් අඩු ආදායම් ලාබී රටවලට සාපේක්ශව උගත් නිසා යම් දේකට පුහුණු කරන්න ලේසි උනා... අවශ්‍ය වෘතිකයො (මැනේගජර්ස් ල ඉංජිනියර්ස් ල වගෙ) උන්ත් රට ඇතුලෙ හදා ගන්න පුලුවන් අධ්‍යාපන ක්‍රමයක් තිබ්බා... එයාලටත් කරන ගෙවීම් දියුනු රටවලට සාපේක්ශව ගොඩක් අඩු උනා... හදන බඩු එක්ස්පෝර්ට් කරන්න හො/ද වරායක් තිබ්බා... එකට ඇක්සෙස් තියන තැන් වල ටැක්ස් අඩු කරපු ආයෝජන කලාප තිබ්බා...
    දැන් එලියෙ ඉදල බලන ආයෝජකයෙකුට ලංකාවට එන්න ගොඩක් හේතු තියනව වගේම ඒ කාලේ වෙන ඌන සංවර්දිත රටකට යනවට වඩා මෙහෙ එන එක වාසියි...
    හැබැයි අවු 40 කට පස්සේ ලෝකේ තත්වෙ වෙනස් වෙලා... අපිත් වෙනස් වෙලා...
    ඒ උනාට අපේ පාලකයෝ මේක කලින් දැකලා මේ තත්වයට මුහුන දෙන්න ඕනි ක්‍රියාමාර්ග අරන් නෑ...
    රටක් දියුනු වෙද්දි ලාබ ශ්‍රමය නැති වෙනවා... දැන් අපිට සාපේක්ශව බංග්ලාදේශයේ ශ්‍රමය ලාබයි... මොකද දැන් ලංකාවට සාපේක්ශව ජීවන තත්වය අඩුයි, ඉතින් අඩු පඩියකින් මිනිහෙක්ට ජීවත් වෙන්න පුලුවන්... මෙහෙ ඒ ගානට පඩි අරන් කන්න බොන්න වත් බෑ... ඉතින් ශ්‍රමය මෙහේ දැන් ගනන්... ශ්‍රමය ගනන් යනවා කියලා ජීවන තත්ත්වේ පහල දාලා තේරුමක් නෑනේ... ඉතින් එකට කරන්න ඕනි ලොකු ගානක් ගෙවල ගන්න වටින ශ්‍රම බලකායක් මෙහෙ හදන එක... එතකොට ඉතින් ඇදුම් මහන ශ්‍රමය නෙවෙයි, වෙන ඉනොවේටිව් දේවල් කරන, හයි ස්කිල් ශ්‍රමයක් ඕන වැඩ ටිකක් හොයා ගන්න හා ඒකට ඕන ශ්‍රමය හදන්න ඕනී... මේ අවුරුදු 40ටම එක කරල නැති තරම්... ඉතින් සාමාන්‍ය ස්කිල් එකක් තියන ශ්‍රමයකට ලොකු ගානක් ගෙවල මෙහෙන් වැඩ කරගන්න එක තේරුමක් නෑ...
    බලශක්තිය අතින් ලාබෙකුත් නෑ දැන්... අඩු වියදම් ජල විදුලිය 25% වලට වගේ බැහැල... තියන වියදම් වැඩිම ක්‍රම වලින් තමයි විදුලිය නිපදවන්නේ (ඩීසල්)... අඩු වියදම් ශක්ති උත්පාදනයට අවශ්‍ය කිසිම පියවරක් අරන් නෑ... ඉතින් න්‍යුක්ලියර් පවර් හිටං තියන බංග්ලාදේශයට යන එක ලාබයි දැන්... මේකට රටේ පාලකයො වගේම දෙපැත්තට ඇද ඇද ඉන්න මෙලෝ රහක් නැති විශය ප්‍රවීනයොත් වග කියන්න ඕනි... (උදා: සෝලා පවර් ප්‍රොමෝට් කරන්න සෝලා කරන බිස්නස් කාරයෝ ඒක කිසිම ප්‍රශ්නයක් නැති විසදුමක් කියල පෙන්නනවා... ලංවීමේ ඉන්න හාල්පාරුවො ටික සෝලා ග්‍රිඩ් එකට ඉන්ටග්‍රේට් කර ගන්න තියන ප්‍රශ්න වලට අපිට දරන්න පුලුවන් කොස්ට් එකකට දෙන්න පුලුවන් හොන්ද ඉංගලජිනියරින්ග් සොලුශන් එකක් හදා ගන්නෙ නැතිව නාහෙන් අඩ අඩා ඉන්නවා)...
    තව ඉතින් ස්ට්‍රයික් කරල වරායේ එෆිශන්සි එක බස්සනවා... ඉන්වෙස්ටර්ස්ලාගෙන් කප්පම් ඉල්ලල පස් මන්ත්‍රීලගෙ ගෝලයො ගුටි දෙනවා...
    ඕය අස්සේ වැඩ කරන විරුවෙක් ඇවිල්ල හෙල්ලෙන දතක් වගේ තිබ්බ ඉකොනොමි එකට උකෝලම දැම්මා... ඊට පස්සෙ පැය ගනන් කරන්ට් කපනවා... වාහන දුවන්න ඩීසල් පෙට්‍රල් නෑ... ඩොලර් එක රෑ තිබ්බ ගාන නෙවෙයි උදේ... කිසිම දෙයක් ප්ලෑන් කරන්න බෑ... කියක් හරි හොයා ගත්තත් ලාබේ ඉන්වෙස්ටර්ගේ රටට අරන් යන්න පුලුවන් වෙයිද දන්නේ නෑ... ටැක්ස් එක එක දවසට එක එක ගනන්...
    ඉතින් මොකාද මේකේ ඉන්වෙස්මන්ට් කරන්නේ... පිස්සෙක් ඇර...
    එම් ඒ එස් ල බ්‍රැන්ඩික්ස් ලා කරන ඉනොවේශන් වැඩ වගයක් තිබ්බා... ඒ වාගෙන් ලොකෙ අනිත් රටවල් වලට වඩා ඉස්සරහින් ඉන්න වැඩ මොනා හරි තියනවා නම් ඒ ටික ඉතුරු වෙයි අනිත් ඔක්කොම අතු ගෑවිලා යනවා... නවත්තා ගන්න දැන් පරක්කු වැඩිය් වගේම පරක්කු වෙලා හරි කරන පම්කක් නෑ...

    ඒ උනාට මේකෙ ඉන්න උට්ටිගෙ පුටාලා තාම එක එක අපතයොන්ට කඩේ යනවා...
    hodatama kiyala thiyenwa
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    kochchara wage workforce ekak inna company ekakda e shoe company eka? name eka kiyana barida?
    ඒක කියන්න බැහැ මචන්,මම මේකේ ඇත්ත කියල නාලා තියෙන්නේ..මගේ යාලුවන්ගෙන් බැනුම් පිට බැනුම් අහන්නේ..මේවා ටොප් සේක්‍රට් ප්‍රොජෙට්

    Mata hithenne kohona kiwwath Salary paththennam ape ungei anith ratawal wala ungei wenasak na

    Methana thiyenne mission costs wadi una eka. Current, transport, imports ban wage ewa.

    Waradi nam niwaradi karanna kauru hari
    ow machan..uba kiyana deth godak balapaanawa
    ------ Post added on May 21, 2023 at 9:46 AM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඒක කියන්න බැහැ මචන්,මම මේකේ ඇත්ත කියල නාලා තියෙන්නේ..මගේ යාලුවන්ගෙන් බැනුම් පිට බැනුම් අහන්නේ..මේවා ටොප් සේක්‍රට් ප්‍රොජෙට්
    ah true true. eke employees la over 2000, 3000 wage innawada? eita adu nam labour cost eka adu nisa thama innawada danne na neda?
     
    • Like
    Reactions: dhanuka kumara

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    වහන්නේ මෙහේ ලේබර් කොස්ට් එක වැඩියි උන්ට. එන ඕඩර්ස් ඔක්කොම බංගලි,ඉන්දියා පැත්තට යනවා ඒ නිසා. ඉස්සරහට brandix එකටත් ඔය සෙතේ තමයි වෙන්නේ.
     
    • Like
    Reactions: dhanuka kumara

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene
    මචන්.ලෝකේ හොදම සපත්තු සන්නාමයක කොලබ අසන්න ෆක්ටරි එකක ඩොලර් මිලියන ගානක පරණ machine අලුත් ඒවාට update කළා ගිය මාසේ ..ඒවා තියෙන්නයි මේවා යන්නයි හේතුව බ්‍රෑන්ඩ් එකට මාර්කට් එකක් නැති එක වෙන්න බැරිද
    එකම ඩිසයින් එකද උන් කරන්නෙ නැත්නම්
    වෙනස් ඩිසයින් පොඩි පොඩි කොන්ටිටි වලින්ද 🙄
     
    • Love
    Reactions: dhanuka kumara

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    බදු පිට බදු ගහලා... අමුද්‍රව්‍ය මුකුත් ගෙන්න දෙන්නෙත් නැතුව.. කොහේ බිස්නස් කරන්නද ලංකාවේ...
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    එකම ඩිසයින් එකද උන් කරන්නෙ නැත්නම්
    වෙනස් ඩිසයින් පොඩි පොඩි කොන්ටිටි වලින්ද 🙄
    අනේ තරහ වෙන්න එපා මචෝ..මොනවත් details දෙන්න බැහැ
     
    • Like
    Reactions: Ashan052