Hirdaramani එකත් වැහුවා එහෙනම්😥

Sen-lu

Well-known member
  • ඕක ගියෙ ජෙප්පොයි කම්කරු සංවිදානයි කියන උන්ගෙ මොලේ පුම්කේ වෙන්න ඕනෙ තියෙන්නෙ
    ඕව යන්න ප්‍රධාන හේතුව ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් හරියට නැති එක
    වැඩිඋන කරන්ට් බිලයි, ෆුවෙල් කොස්ට් එකයි ගොඩක් කොපැනි වලට දරාගන්න අමාරුයි අනික ලේබර් කොස්ට් එක ඒකයි දාල යන්නෙ
    අනිත් එක BOI පරයොන්ගෙ වැඩ කොපැනියක් මෙහෙ ආවම හූරගෙන කන්න බලන් ඉන්නෙ :dull: :dull:
    ඉස්සරහට තව export කොම්පැනි ගලවන් යයි ගොං බයියොයි ටොයියොයි ජෙප්පන්ට බැන බැන් ඉදී
    හාමුලා බේරගන්න මොනාහරි කියන්නත් එපැයි. ඇත්ත ප්‍රශ්නේ ඇඩ්රස් නොකරන්න වේසමායම් දදා ඉන්නව. මේ කාලකන්නි කීයක්හරි අතට එනවනම් ඕන ගූ ගොඩක් කයි.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    හාමුලා බේරගන්න මොනාහරි කියන්නත් එපැයි. ඇත්ත ප්‍රශ්නේ ඇඩ්රස් නොකරන්න වේසමායම් දදා ඉන්නව. මේ කාලකන්නි කීයක්හරි අතට එනවනම් ඕන ගූ ගොඩක් කයි.
    ඊලගට තියෙන්නෙ Smart Shirt එක ඒකත් වැට උඩ තියෙන්නෙ :dull:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    රනිල් සෑර් සාගලාමනි එකක් ඕපන් කරලා දිඩි දිඩි ගාල කොල්ලන්ගේ පුකවල් මස්සලා ඩොලර් ගෙනෙයි..
    පොරට පුපවල් මස්සන්නනම් බෑ මස්සපු පුපවල් පලාවි පොරගෙ ගල් කොලු ගැන්සියත් එක්ක :yes:
     
    • Haha
    Reactions: Melon8

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    බය වෙන්නඑපා රනිල් සර් කොහොම හරි 2048දී රට හදනවා
     
    • Haha
    Reactions: Melon8

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,523
    113
    ගග අද්දර
    banga tamai scene eka bn. un costing aduwata karanawa apita wada, itin buyer la request krnne cost adu krnna kiyala. e ganan walata apita karnna be.
    denatamat banga wala tawa fctry arinna api orders dennam kiyanawalu.
    durumpitiye hari kuruwita hari hirdarmani ekat wahana katawak yanwa.
     
    • Like
    Reactions: Melon8

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මහින්ද මහත්තයනේ පොන්නයෝ මේ රට බේරගත්තේ
    යූනියන් හදාගෙන කප්පම් ගන්නේ ජෙපි 👹 කාලකන්නිනේ පොන්නයෝ
    නිශ්සංක මහත්තයගෙන් කප්පම් ගන්න ගිහිල්ලා ලපයියා කෙලෝගත්ත දැක්කේ නැද්ද පොන්නයෝ🤭
    😂 😂 😂 🤭🤭🤭🤭 ඇති මචන් ඇති 😂😂😂
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    බංගලිදේසේ අරන් යන එක ලාබයි කොම්පැනිකාරයොන්ට.

    මෙහෙ ස්ට්‍රයික් ජේවීපී ස්ට්‍රයික් අස්සේ වාත වෙනවට වඩා
    Strick nisa newei ban... Tax, Electricity wage dewal ekka.
    මම මෙ ගෙදර ඉන්නෙ මොකෝ...
    උදෙ ලොක්ක එන්න කිව්ව.
    50කට යන්න කිව්ව.
    මෙහෙ තිබ්බ ස්ට්‍රයික් එකක් නැ
    හෙතුව ඔයදෙක කිව්ව.
    එයල කිව්වෙ ඔය හෙතුදෙක...
    මෙහෙයුම් ගෙනියන්න බැහලු.. ලොස්ලු බදු සහ විදුලි සහ තෙල් වගෙ එව එක්ක.
    මොබයිල් ටෙල්කො කොම්පැනි එකක් කවුරුත් දන්න.

    උබල මෙහෙම දෙයක් උන කියල දන්නෙවත් නැතුව ඇති.
    සමහර එවුන් තවම ගෙදරට කියල නැ. මාස 2-3ක් ගියත්.
    (පොඩි උන් විභාග ලියන නිස.ගෙදර එවුන් ශොක් වෙන නිස.)
    පරන ලැපක් මිලට අරගන ,උදෙට බොරුවට එලියට ගිහින් හවස ගෙදර එනව
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    banga tamai scene eka bn. un costing aduwata karanawa apita wada, itin buyer la request krnne cost adu krnna kiyala. e ganan walata apita karnna be.
    denatamat banga wala tawa fctry arinna api orders dennam kiyanawalu.
    durumpitiye hari kuruwita hari hirdarmani ekat wahana katawak yanwa.
    කුරුවිට ගලවයි කියලා තමා හිතෙන්නෙ :dull:
     
    • Like
    Reactions: Melon8

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    රනිල් සෑර් සාගලාමනි එකක් ඕපන් කරලා දිඩි දිඩි ගාල කොල්ලන්ගේ පුකවල් මස්සලා ඩොලර් ගෙනෙයි..
    රනිල් සෑර්..... කොල්ලන්ගේ නෙවෙයි පොන්නයෝ ලපයියගේ පුක මස්සලා විරේක පෙත්තක් දෙමු 🤭 🤪
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,205
    67,562
    113
    Strick nisa newei ban... Tax, Electricity wage dewal ekka.
    මම මෙ ගෙදර ඉන්නෙ මොකෝ...
    උදෙ ලොක්ක එන්න කිව්ව.
    50කට යන්න කිව්ව.
    මෙහෙ තිබ්බ ස්ට්‍රයික් එකක් නැ
    හෙතුව ඔයදෙක කිව්ව.
    එයල කිව්වෙ ඔය හෙතුදෙක...
    මෙහෙයුම් ගෙනියන්න බැහලු.. ලොස්ලු බදු සහ විදුලි සහ තෙල් වගෙ එව එක්ක.
    මොබයිල් ටෙල්කො කොම්පැනි එකක් කවුරුත් දන්න.

    උබල මෙහෙම දෙයක් උන කියල දන්නෙවත් නැතුව ඇති.
    සමහර එවුන් තවම ගෙදරට කියල නැ. මාස 2-3ක් ගියත්.
    (පොඩි උන් විභාග ලියන නිස.ගෙදර එවුන් ශොක් වෙන නිස.)
    පරන ලැපක් මිලට අරගන ,උදෙට බොරුවට එලියට ගිහින් හවස ගෙදර එනව
    Koheda inne beach ekeda
     
    • Like
    Reactions: Melon8

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    රාජපක්ෂල ලෙසටම කෙලියා. ඇත්ත සිද්ධිය දැසට පෙනි පෙනි ජෙප්පන්ටයි ජන⁣සෙත පෙරමුණටයි බනිනවා කියන්නේ ගොනා නෙවේද පුතා.

    අනවශ්‍ය ලෙස 30%කින් ටැක්ස් ගැහුවා. ඉම්පෝට් බැන් කරා තාමත් නැ,විදුලියට හෙන ගැහුවා වගේ කරා, කරන්න පුලුවන් හැම දස වැඩේම කරා.ඊයා යකෝ. වරදක් කරානම් පිලිගන්න පුරුදු වෙයන් පිරිමි වගේ. ලොල්ලෝ වෙන්නැතුව. කෙලින් කියපං ඔව් අපි කලා, අපි කවදාහරි ඒවා වෙනස් කරන්නම් හරි කියලා. ඊයා ලොල්ලෝ

    Maga එක සදා සොත්ති. තව ඔන්ද වේ තව ගොඩක්. ජෙප්පන්ට බැන්නා කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නැ. වෙනස් වෙන්නේ බලය තියන උන් වැරද තේරම් ගත්ත දවසට