ෆුක බන් ෆුක !රාජපස්සලාටයි උන්ට උක දීපු බයියන්ටයි උන්ගෙ පවුලටයි හෙන වැදියන් @2osama @erozan @N A K A M U R A @weer 11
අක්කර 5හේ අස්ෂ්පයා ෆුක !
ෆුක බන් ෆුක !රාජපස්සලාටයි උන්ට උක දීපු බයියන්ටයි උන්ගෙ පවුලටයි හෙන වැදියන් @2osama @erozan @N A K A M U R A @weer 11
එකම පවුලක් හමුවෙන අන්තිම දවස අදයි.. යහලු යෙහෙළියෝ සහෝදර සහෝදරියෝ මැඩම්ලා සර්ලා මේ ඔක්කොම මුන ගැහෙන අන්තිම දවස අද. හදවත නැවතූන දවස අද. තිබ්බ අඩියෙන් අඩියට අත්වැල් බැදගෙන දන්වැලක පුරක් වගේ අපිත් එකට නැගී හිටියා..
අපෙ පවූල, අපෙ ගෙදර නේද දෙයියනෙ හරි ඉක්මනට නිසොල් මන් උනේ.. පපුව නවතින්න තරම් ලොකූ වෙදනාවක් දීලා අපි රැකුන, අපිව උස්සල තිබිබ අපෙ ශක්තිය ඔයා අද දොරගූලු දාල වහල දැමිමට අපෙ හදවත් වල ඉස්සරහින්ම හැමදාම ඉදියි ඔයා හයිඩිඩ්‍රමිනි මවුනි. ඔබට බෑ මේ හිත් තනිකරන්න,පුලුවන් ඉක්මනින් එන්න අපිව හොයාගෙන![]()
![]()
අද ඔබෙ දරැවො ගොඩක් දුකින් මේ ඇස් දෙකෙන් වැටෙන කදුළු කොහොම නවතන්නද.ගොඩක් දෙනෙක් හම්බ කරන් ගිය තැන.ආයෙත් මුන ගැහෙමු යන්න අවසරයි mrc මවුණි........."![]()
Facebook උපුටා ගැනීම අවසන්...
වැටුප් දිනෙන් පසු දින ඇති සේවක හැරයාම් සේවක නොපැමිණීම හමුවේ ලංකාවේ බහුතරයක් ආයතන තම නිෂ්පාදන කටයුතු කරන්නේ ඉතා අසීරුවෙනි
water pokemon wallpaper
බටොයියන්ට අනුව රට බංකොලොත් කල මහා මොලකරු , සොයදෙන්නෙකු හට රු 100000000000 ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බවට පොලිසිය කියාසිටියි
ඵක අතකට මුං පව් බං..හැමදේටම බැණුම් අහන්න වෙන්නේ මුන්ට.රට බංකොලොත් වුන ඵකටත් මුන්ට තමා අනිත් පක්ෂ වල උන් බණින්නේ.උන් උපාසකයෝ.Dan cooperate tax 30% da? ta hikeමෙන්න තොපේ හාමුගෙ කෙරුවාව.
ලංකාවේ ගාමන්ට් වැහෙන්න ගත්තේ දැන් අවුරුදු දෙක තුනක ඉදන්. ඇත්තටම ලංකාවේ ඇඳුම් මහන්න යන cost එකට වඩා සෑහෙන්න අඩුවෙන් මහන්න පුලුවන් cheap labour markets දැන් කට්ටියට සෙට් වෙලා තියෙන්නෙ.
උදාහරණ විදියට බංග්ලාදේශය, කෙන්යාව, ඉතියෝපියාව වගෙ රටවල් ගන්න පුලුවන් ..
අනිත් කාරණාව තමයි ලංකාවේ sub services සහ supplies දෙන්න මොකක් හරි factory එකක් ස්ථාපනය කරන්න ගියාම හරි කොන්දේසි තියෙන්නෙ. උදාහරණයක් විදියට ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය වෙන නූල්, රෙදි වගෙ දේවල් පිටරටින් ගේනවට වඩා අදාළ මව් සමාගමට පුලුවන් ඔවුන් විසින්ම හෝ වෙන සමාගමක් එක්ක එකතු වෙලා තමන්ගෙ ගාමන්ට්ස් තියෙන රටේ sub products දෙන්න ෆැක්ටරියක් ආරම්භ කරන්න. හැබැයි ලංකාවේ ඔය වැඩේ කරන්න කාලයක් යනවා. හයිඩ්‍රාමනි එක වහගෙන වහගෙන යන්නෙ ඔය හේතුව එක්ක. ඔවුන් ඔවුන්ගෙ garments ටික වියට්නාමය කේන්ද්‍ර කරගෙන යමින් ඉන්නෙ. තව වහයි..
අනිත් දේ තමයි apparel sector එකට corporate tax එක 30%ක් ගැහුවාම ඔවුන්ට තවදුරටත් ලංකාවේ ඉන්න හේතුවක් නෑ.. ඉස්සරහට තව සෑහෙන්න garments වැහෙන්න නියමිතයි
copied
මහබැංකු අධිපතියා ඇතුලු සියලු මෙතක් රට කාපු බල්ලන් සියලු දෙනාටම අමාමහ නිවන් සුවම අත්වේවා...!
මොල කොහෙදඕක ගියෙ ජෙප්පොයි කම්කරු සංවිදානයි කියන උන්ගෙ මොලේ පුම්කේ වෙන්න ඕනෙ තියෙන්නෙ
ඕව යන්න ප්‍රධාන හේතුව ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් හරියට නැති එක
වැඩිඋන කරන්ට් බිලයි, ෆුවෙල් කොස්ට් එකයි ගොඩක් කොපැනි වලට දරාගන්න අමාරුයි අනික ලේබර් කොස්ට් එක ඒකයි දාල යන්නෙ
අනිත් එක BOI පරයොන්ගෙ වැඩ කොපැනියක් මෙහෙ ආවම හූරගෙන කන්න බලන් ඉන්නෙ![]()
ඉස්සරහට තව export කොම්පැනි ගලවන් යයි ගොං බයියොයි ටොයියොයි ජෙප්පන්ට බැන බැන් ඉදී
මේක තව ටික දවසකින් නන්දලාල්ට තේරෙයි. එතකොට පරක්කු වැඩියි.Exports වලට 30% tax ගෙවලා බොරුවට දගලන වට වඩා tax free/low tax location වලට යන එකත් සාමාන්‍යයි.