Hirdaramani එකත් වැහුවා එහෙනම්😥

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,192
    947
    113
    එකම පවුලක් හමුවෙන අන්තිම දවස අදයි.. යහලු යෙහෙළියෝ සහෝදර සහෝදරියෝ මැඩම්ලා සර්ලා මේ ඔක්කොම මුන ගැහෙන අන්තිම දවස අද. හදවත නැවතූන දවස අද. තිබ්බ අඩියෙන් අඩියට අත්වැල් බැදගෙන දන්වැලක පුරක් වගේ අපිත් එකට නැගී හිටියා..
    අපෙ පවූල, අපෙ ගෙදර නේද දෙයියනෙ හරි ඉක්මනට නිසොල් මන් උනේ.. පපුව නවතින්න තරම් ලොකූ වෙදනාවක් දීලා අපි රැකුන, අපිව උස්සල තිබිබ අපෙ ශක්තිය ඔයා අද දොරගූලු දාල වහල දැමිමට අපෙ හදවත් වල ඉස්සරහින්ම හැමදාම ඉදියි ඔයා හයිඩිඩ්‍රමිනි මවුනි. ඔබට බෑ මේ හිත් තනිකරන්න,පුලුවන් ඉක්මනින් එන්න අපිව හොයාගෙන
    🙏
    🙏

    අද ඔබෙ දරැවො ගොඩක් දුකින් මේ ඇස් දෙකෙන් වැටෙන කදුළු කොහොම නවතන්නද.ගොඩක් දෙනෙක් හම්බ කරන් ගිය තැන.ආයෙත් මුන ගැහෙමු යන්න අවසරයි mrc මවුණි.....
    😔
    ...."

    Facebook උපුටා ගැනීම අවසන්...
     
    • Dislike
    Reactions: Mr Bones

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,205
    67,560
    113
    එකම පවුලක් හමුවෙන අන්තිම දවස අදයි.. යහලු යෙහෙළියෝ සහෝදර සහෝදරියෝ මැඩම්ලා සර්ලා මේ ඔක්කොම මුන ගැහෙන අන්තිම දවස අද. හදවත නැවතූන දවස අද. තිබ්බ අඩියෙන් අඩියට අත්වැල් බැදගෙන දන්වැලක පුරක් වගේ අපිත් එකට නැගී හිටියා..
    අපෙ පවූල, අපෙ ගෙදර නේද දෙයියනෙ හරි ඉක්මනට නිසොල් මන් උනේ.. පපුව නවතින්න තරම් ලොකූ වෙදනාවක් දීලා අපි රැකුන, අපිව උස්සල තිබිබ අපෙ ශක්තිය ඔයා අද දොරගූලු දාල වහල දැමිමට අපෙ හදවත් වල ඉස්සරහින්ම හැමදාම ඉදියි ඔයා හයිඩිඩ්‍රමිනි මවුනි. ඔබට බෑ මේ හිත් තනිකරන්න,පුලුවන් ඉක්මනින් එන්න අපිව හොයාගෙන
    🙏
    🙏

    අද ඔබෙ දරැවො ගොඩක් දුකින් මේ ඇස් දෙකෙන් වැටෙන කදුළු කොහොම නවතන්නද.ගොඩක් දෙනෙක් හම්බ කරන් ගිය තැන.ආයෙත් මුන ගැහෙමු යන්න අවසරයි mrc මවුණි.....
    😔
    ...."

    Facebook උපුටා ගැනීම අවසන්...
    :sleep:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    #MRC මීපේ නොහොත් #Hirdaramani මීපේ

    තම මෙහෙයුම් හමාර කරමින් හයිඩ්‍රාමනී මීපේ ආයතනය නිකුත් කළ නිවේදනය අළලා මුහුණු පොතේ සටහන් ලියන බොහෝ දෙනෙක් නොදන්නා සහ ලෝකෙ පුරා හමා යන ඉතා දැඩි ආර්ථික කුණාටුව පිළිබඳව ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවයේ නියුතු සහෝදර සහෝදරියන් දැනුවත් කරන්නට මේ මොහොතේ අකුරු කරවීම මගේ යුතුකමක් ලෙස සිතමි

    2022 රුසියාව සිදුකළ යුක්රේන ආක්‍රමණය සමග ඉතා දැඩි පහර කෑමකට ලක් වූ යුරෝපීය ආර්ථිකය ඉතා දැඩි කඩාවැටීමක් අභිමුව දෙදරා යමින් පවතී

    එහි අතුරු ප්‍රතිඵල ලෙස ලෝකෙ පුරා බෝහෝ නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලි දැඩි අර්බුදයකට ලක් වෙමින් පවතී
    බොහෝ වෙළඳ සන්නාම තම මෙහෙයුම් කටයුතු හැකිලවීමට පටන් ගෙන ඇත

    හේතුව වන්නේ යුරෝපාකරයේ ඇතිවී ඇති ආර්ථික අර්බුදය හමුවේ බහුතරයක් ජනතාව තම ප්‍රමුඛතා ලැයිස්තුව තුළ බලශක්තිය සහ ආහාර වෛද්‍ය පහසුකම් සඳහා පමණක් මූලික ප්‍රමුඛතාවය ලබා දිමට පෙළඹීමය..

    ඒ හරහා සුඛෝපභෝගී භාණ්ඩ සහ නිමි ඇඳුම්වල විකිනීමේ ප්‍රතිශතය සාපේක්ෂව ඉතා දුර්වල මට්ටමකට පත්ව ඇත
    බොහෝ වෙළඳ සන්නාම තම මෙහෙයුම් ක්‍රියාවලිය උපක්‍රමිකව හැකිලවීමට පටන්ගෙන ඇත

    මා දැන් මීපේ හයිඩ්‍රාමනි දෙසට හැරෙමි
    2010 සංඛ්‍යාලේඛනවලට අනුව ලංකාවේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා සඳහා එකල අශ්‍ය පුහුණු ශ්‍රමය ලක්ෂ තුනකට වඩා දැඩි හිඟතාවය ක පැවතිණි
    බොහෝ ආයතන තම සේවක අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා නොයෙක් ආකාරයේ අති විශාල පරිශ්‍රමයක් දරමින් අති විශාල පිරිවැයක් දරමින් කටයුතු කළහ
    හිඟ මානව සම්පත හමුවේ උපරිම කාර්යක්ෂමතාවය කරා ළඟාවීමට නොහැකි වීම හේතුවෙන් බහුතරයක් ආයතන තුළ නිෂ්පාදන පිරිවැය අහේතුක ලෙස ඉහළ යමින් පැවතිණි
    මේ අර්බුදය අද ඊයෙක ආරම්භ වූවක් නොවේ

    2011 වසරේ MRC ආයතනය මෙම මීපේ කර්මාන්ත ශාලාව වසා දැමීමට කටයුතු කළේ ඉහත දැක්වූ ශ්‍රම සම්පත සපයා ගැනීම තුල පැවැති දුෂ්කරතාවය මතය
    මම 2010 සිට 2014 දක්වා මැලිබන් ටෙක්ස්ටයිල් ඉංගිරිය කර්මාන්තශාලාවේ ජේෂ්ඨ නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ අතර මේ පිළිබඳව මා තුළ ඇති ඉතා පුළුල් මතකය අදටත් එලෙසම පවතී
    ZM Vertico / Maliban / Rusirumal / Bodyline / Hidramani Kahatuduwa
    ඉහත ආයතන අතර මානව සම්පත් සඳහා වූ තරගකාරිත්වය අතිමහත්ය
    අද ෆේස්බුක් එකේ ලියනා බහුතරයක් නොදන්නා යථාර්ථයත් මෙයමය

    ඇඟලුම් ආයතන පිරිවැය පාලනයකින් යුතුව පවත්වාගෙන යාමට නම් ඉතා කාර්යක්ශම මානව සම්පතක අවශ්‍යතාව ඉතා තදින්ම පවතී
    මට ඇති පුද්ගලික අත්දැකීම් අනුව අද මා සේවය කරන බංග්ලාදේශයේ ඇඟලුම් සේවකයන් ට සාපේක්ෂව ලාංකීය අපේ රැකියාව සඳහා දක්වන කැපකිරීම සාපේක්ෂව ඉතා අඩු ය
    වැටුප් දිනෙන් පසු දින ඇති සේවක හැරයාම් සේවක නොපැමිණීම හමුවේ ලංකාවේ බහුතරයක් ආයතන තම නිෂ්පාදන කටයුතු කරන්නේ ඉතා අසීරුවෙනි

    ලෝක වෙළඳ පොල තුල ඇති තරඟකාරීත්වය හමුවේ අඩු නිෂ්පාදන පිරිවැයකින් උසස් තත්ත්වයෙන් යුතු ඇඟලුම් නියමිත කාලයට නැව්ගත කිරීමට නොහැකියාව ලැබුණොත් එම ආයතනයට ක්ෂේත්‍රයේ අද පැවැත්මක් නැත
    ආයතන රැකගැනීමට අවශ්‍ය නම් යුත්තේ ෆේස්බුක් එකේ වැළලෙන්නේ නැතුව තම රාජකාරි කටයුතු හැකි උපරිම කාර්යක්ෂමතාවයකින් තම කර්මාන්ත ශාලාවතුල කටයුතු කිරීමය

    කාර්යක්ෂමතාවය අද ලංකාවේ සියලුම නිෂ්පාදන ආයතන සඳහා ඉතා වලංගු මාතෘකාවක් විය යුතුය
    නැත්නම් ලෝකේ හමායන ආර්ථික කුණාටුව හමුවේ හෙටදින ගැලවී යන නාම පුවරු බොහෝමයක්ලාංකික නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ දැක ගැනීමට හැකි වනු ඇත

    තම ආයතන රැක ගැනීම උදෙසා කාර්යක්ෂමවයෙන් දැඩි කැප කිරීමෙන් උසස් තත්වයේ නිෂ්පාදන කටයුතු කිරීම සමස්ත ලාංකීය ඇඟළුම් සේවක සේවිකාවන්ගේ ප්‍රථම අවශ්‍යතාවය විය යුතුය

    Chaminda Pannipitiya
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගොඩක් උන් company කාරයන්ට බැන්නට ගොඩක් foreign customers ලා low cost ඉල්ලන්නේ. සමහර buyers ලා direct factory location select කරලා එවන්නේ. ගොඩක් buyers prefer කරන්නේ බංගලාදේශය, Vietnam. අදුරන එකෙක් මෙක කිව. ලංකවේ production එපා කියන තැනට ඇවිල්ලා ලු. ඉස්සර එහෙම නෑති ලු.

    අදුරන එකෙක් කිව ගිය November ඉඳන් උන්ට අලුතෙන් exports orders ආවේ නෑ කියලා.

    ඔය වහන්නේ hidramani එකේ එක factory එකක්. තව කීපයක් ලංකාවේ තියනවා.

    Exports වලට 30% tax ගෙවලා බොරුවට දගලන වට වඩා tax free/low tax location වලට යන එකත් සාමාන්‍යයි.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වැටුප් දිනෙන් පසු දින ඇති සේවක හැරයාම් සේවක නොපැමිණීම හමුවේ ලංකාවේ බහුතරයක් ආයතන තම නිෂ්පාදන කටයුතු කරන්නේ ඉතා අසීරුවෙනි

    සිංහලු රටින් ගිහින් නේත ✈️
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,157
    17,054
    113
    water pokemon wallpaper

    බටොයියන්ට අනුව රට බංකොලොත් කල මහා මොලකරු , සොයදෙන්නෙකු හට රු 100000000000 ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බවට පොලිසිය කියාසිටියි
    :lol:ඵක අතකට මුං පව් බං..හැමදේටම බැණුම් අහන්න වෙන්නේ මුන්ට.රට බංකොලොත් වුන ඵකටත් මුන්ට තමා අනිත් පක්ෂ වල උන් බණින්නේ.උන් උපාසකයෝ.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මෙන්න තොපේ හාමුගෙ කෙරුවාව.

    ලංකාවේ ගාමන්ට් වැහෙන්න ගත්තේ දැන් අවුරුදු දෙක තුනක ඉදන්. ඇත්තටම ලංකාවේ ඇඳුම් මහන්න යන cost එකට වඩා සෑහෙන්න අඩුවෙන් මහන්න පුලුවන් cheap labour markets දැන් කට්ටියට සෙට් වෙලා තියෙන්නෙ.

    උදාහරණ විදියට බංග්ලාදේශය, කෙන්යාව, ඉතියෝපියාව වගෙ රටවල් ගන්න පුලුවන් ..

    අනිත් කාරණාව තමයි ලංකාවේ sub services සහ supplies දෙන්න මොකක් හරි factory එකක් ස්ථාපනය කරන්න ගියාම හරි කොන්දේසි තියෙන්නෙ. උදාහරණයක් විදියට ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය වෙන නූල්, රෙදි වගෙ දේවල් පිටරටින් ගේනවට වඩා අදාළ මව් සමාගමට පුලුවන් ඔවුන් විසින්ම හෝ වෙන සමාගමක් එක්ක එකතු වෙලා තමන්ගෙ ගාමන්ට්ස් තියෙන රටේ sub products දෙන්න ෆැක්ටරියක් ආරම්භ කරන්න. හැබැයි ලංකාවේ ඔය වැඩේ කරන්න කාලයක් යනවා. හයිඩ්‍රාමනි එක වහගෙන වහගෙන යන්නෙ ඔය හේතුව එක්ක. ඔවුන් ඔවුන්ගෙ garments ටික වියට්නාමය කේන්ද්‍ර කරගෙන යමින් ඉන්නෙ. තව වහයි..

    අනිත් දේ තමයි apparel sector එකට corporate tax එක 30%ක් ගැහුවාම ඔවුන්ට තවදුරටත් ලංකාවේ ඉන්න හේතුවක් නෑ.. ඉස්සරහට තව සෑහෙන්න garments වැහෙන්න නියමිතයි

    copied
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,587
    28,524
    113
    මයුරා ජිල් යුරෝ ලංකා ඉන්ටනැශනල් + වෙලෝනා
    මේවා එකක්වත් අද නෑ
    ඊට වඩා ලොකු ඒවා තියෙනවා
    කොහොමත් රටක් ගාමන්ට් ඉංඩස්ට්‍රි එකෙන් දුවන්න පුළුවන් කාලයක් තියෙනවා
    'කාලයක් යනකොට පඩි වැඩි වෙනවා - පිරිවෑය ඉහල යනවා
    එතකොට තරග කරන්න බෑ
    ඒ කාලෙ වෙනකොට වෙන පැති වලට හැරිලා ඉන්න ඕන
    ඕක නිසා තමා 2015 ආණ්ඩුව පෑහැදිලිව කිව්වෙ අපි දෑන් භාණ්ඩ නිශ්පාදනය කරල රට යවන්න පුළුවන් තැනක නෙමේ ඉන්නෙ කියල
    අපිට අඩු පඩි රටවල් එක්ක රේස් යන්න බෑ
    ඒ නිසා තමා ඒ ආණ්ඩුව හෝමාගම සිට මාලඹෙ දක්වා දිවෙන ටෙක් සිටි එකක් ගෙනාවෙ
    ඒකට සමගාමීව ලයිට් රේල් ගෙනාවෙ
    ඒකට තමා 2002 කේ පුබුදමු ශ්‍රි ලංකා එකේ ආර්ථික කලාප 4 ක් යෝජනා කලේ
    ඉංදියාවෙන් ලංකාව පාලමක් සහ සාක් පාරක් දාන්න හැදුවෙ
    ඒවට තමා ඉංදියාව එක්ක වෙළද ගිවිසුම් වලට යන්න හැදුවෙ
    2002 සැලැස්ම පටන් ගන්න ආධාර පවා අනුමත වෙලා තියෙද්දි චන්ද්‍රිකාට බල කරල ආණ්ඩුව විසුරවාපු කයියො දෑන් අහනවා කෝ අපනයන කියල
    වෙලද ගිවිසුම් වලට පොත් ලියපු පෙලපාලි ගිය ලයිට් රේල් අහෝසි කරලා කාබනික වගාව කරන්න උපදෙස් දීපු කොන්දොස්තරලා කියනවා අපි රට යනවා කියලා...

    -----------------------------------------------------------------------------------------------------------------------------------

    කොහොමත් අපේ රටේ වැටුප් ,සාපේක්ෂව ඉහල නිසා garment industry එක පවත්වාගෙන යාමේ අපහසුතාවයක් නිර්මානය වෙමින් පවතිනවා.නමුත් අපි තාමත් යම් දුරකට servive වෙලා ඉන්නේ අපේ Quality එක නිසා.plants ගලවගෙන යනවා චීප් ලේබර් තියන රටවල් වලට.හැබැයි ස්කිල් ලේබර් මෙහෙන් ගෙනියනවා.මොනවා උනත් එදා ඉඳලා International trading agreement වලට අපේ රටේ වාමාංශිකයෝ කොක්ක අදිනවා.ඒක එදා සමසමාජ ,කොමිනිස්.පසුකාලීනව ජෙප්පෝ .උන්ගේ යල්පැන ගිය සමාජවාදයට විරුද්ධ නම් ඒ කරන සියල්ල වැරදියි .සිංගප්පූරුව ,මැලේසියාව ,හොංකොං ,තායිවානය ,දකුනු කොරියාව පමනක් නෙමෙයි වියට්නාමය ,බන්ගලාදේශය මෙච්චර දියුනුවේ මාවතට පැමින සිටිද්දී අපිට බැරි ඇයි කියලා ප්‍රශ්න කරන,එසේම අපේ පාලකයන්ට දොස් පවරන ඊනියා විවේචකයන් නොදන්නා කාරනාව තමයි ,එම රටවල් එසේ දියුණු වීමට හේතුව වන්නේ ඔවුන් බය සැක නැතුව ,ඊනියා සමාජවාදය පසෙකලා විශ්ව ආර්ථිකය සමග බද්ද වීම කියලා.ඒ සඳහා අත්සන් කල වෙලඳ ගිවිසුම් නිසා කියලා.එයට අනුරූපීව සකස්කල කම්කරු අනපනත්,බදු අනපනත්,මූල්‍ය අනපනත් නිසා කියලා.අපේ රටේ එවැනි ප්‍රතිසංස්කරණ සිදුකිරීමට සූදානම් වන විටම බිල්ලට මවා පෙන්වමින් ජනතාව පාරට බස්සවා එම වැඩපිලිවෙලවල් කාබාසිනියා කිරීම සහ එම ආන්ඩු පවා ඊලඟ මැතිවරනයේදී ගෙදර යැවීමට කටයුතු කලා.ලිංමැඩි මානසිකත්වයක ඉන්න ගතානුගතික මාක්ස්වාදී මූලධර්මවාදීන් ගෙන් ජනමනස මුදාගන්නා තුරු අපිට සිංගප්පූරුව මැලේසියාව වගේ වෙන්න බැරි බව ජනතාව තේරුම් ගත යුතුයි .නැත්තම් කයියන්ගේ රසකතා අසමින් මෝඩ ආතල් මගින් මනසට අල්ලස් දීම දිගටම කරගෙන ගියොත් හැමදාම අපි මෙතනම තමයි .


    copied
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    මෙන්න තොපේ හාමුගෙ කෙරුවාව.

    ලංකාවේ ගාමන්ට් වැහෙන්න ගත්තේ දැන් අවුරුදු දෙක තුනක ඉදන්. ඇත්තටම ලංකාවේ ඇඳුම් මහන්න යන cost එකට වඩා සෑහෙන්න අඩුවෙන් මහන්න පුලුවන් cheap labour markets දැන් කට්ටියට සෙට් වෙලා තියෙන්නෙ.

    උදාහරණ විදියට බංග්ලාදේශය, කෙන්යාව, ඉතියෝපියාව වගෙ රටවල් ගන්න පුලුවන් ..

    අනිත් කාරණාව තමයි ලංකාවේ sub services සහ supplies දෙන්න මොකක් හරි factory එකක් ස්ථාපනය කරන්න ගියාම හරි කොන්දේසි තියෙන්නෙ. උදාහරණයක් විදියට ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය වෙන නූල්, රෙදි වගෙ දේවල් පිටරටින් ගේනවට වඩා අදාළ මව් සමාගමට පුලුවන් ඔවුන් විසින්ම හෝ වෙන සමාගමක් එක්ක එකතු වෙලා තමන්ගෙ ගාමන්ට්ස් තියෙන රටේ sub products දෙන්න ෆැක්ටරියක් ආරම්භ කරන්න. හැබැයි ලංකාවේ ඔය වැඩේ කරන්න කාලයක් යනවා. හයිඩ්‍රාමනි එක වහගෙන වහගෙන යන්නෙ ඔය හේතුව එක්ක. ඔවුන් ඔවුන්ගෙ garments ටික වියට්නාමය කේන්ද්‍ර කරගෙන යමින් ඉන්නෙ. තව වහයි..

    අනිත් දේ තමයි apparel sector එකට corporate tax එක 30%ක් ගැහුවාම ඔවුන්ට තවදුරටත් ලංකාවේ ඉන්න හේතුවක් නෑ.. ඉස්සරහට තව සෑහෙන්න garments වැහෙන්න නියමිතයි

    copied
    Dan cooperate tax 30% da? ta hike
    kawda yako 30% tax gewala ashikilanthe invest karanne. lol
     
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මහබැංකු අධිපතියා ඇතුලු සියලු මෙතක් රට කාපු බල්ලන් සියලු දෙනාටම අමාමහ නිවන් සුවම අත්වේවා...!
     
    • Like
    Reactions: NRTG

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    ඕක ගියෙ ජෙප්පොයි කම්කරු සංවිදානයි කියන උන්ගෙ මොලේ පුම්කේ වෙන්න ඕනෙ තියෙන්නෙ
    ඕව යන්න ප්‍රධාන හේතුව ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් හරියට නැති එක
    වැඩිඋන කරන්ට් බිලයි, ෆුවෙල් කොස්ට් එකයි ගොඩක් කොපැනි වලට දරාගන්න අමාරුයි අනික ලේබර් කොස්ට් එක ඒකයි දාල යන්නෙ
    අනිත් එක BOI පරයොන්ගෙ වැඩ කොපැනියක් මෙහෙ ආවම හූරගෙන කන්න බලන් ඉන්නෙ :dull: :dull:
    ඉස්සරහට තව export කොම්පැනි ගලවන් යයි ගොං බයියොයි ටොයියොයි ජෙප්පන්ට බැන බැන් ඉදී
    මොල කොහෙද
    මොල තිබ්බා නම් මේ රටට මෙහෙම වෙලාද බන්
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    පෞද්ගලිකව ජොබ් එකක් කරල කොස්ට් එකක් නැතුව පියෝ ඩොලර් ඉන්කම් එකක් ලබන අයට මාත් අතුලුව රුපී එක ඩොලර් එකට සාපේකශව ඩිප්රිශියේට් වෙන එක හොදයි. මොකද වැඩිපුර රුපී අපිට ලැබිල අපේ ඉන්කම් ඉහල යන නිසා. එත් රටක ස්ථාවරත්වය රදා පවතින්නෙ ඒ රටේ බහුතර ව්‍යායාපාරවල පැවැත්ම හා බහුතර ජනතාවගේ ජීවත්වීමේ ස්ථාවරත්වය මත. රුපියල බාල්දු වෙන්න වෙන්න බහුතර ව්‍යායාපාරවල හා මිනිස්සුන්ගේ වියදම පැති ගොඩකින් අධික ලෙස ඉහල යනව. එය අපනයන වයාපාරයක් වේවා ලෝකල් බිස්නස් එකක් වේවා හැම එකකම. සමහර අයට හිතෙන්න පුලුවන් රුපියල බාල්දු වුනාම අපනයන වයාපාර වලට හොදයිනෙ කියල. ඇත්තම තත්වෙ එහෙම අමුතු හොදක් නැ. වෙන්නෙ නරකක් විතරයි. හේතුව මේ වයාපාර වල නිමවුම් සිද්ද වෙන්නෙ අමුද්‍රව්‍ය ආනයන මත.

    රුපියල බාල්දු වුනහම අමුද්‍රව්‍ය ආනයන වියදමත් වැඩිවෙනව. ආනයන වියදම වැඩිවීමට සමාන්තරව දැන් ඇස් පනාපිට වෙලා තියෙන අදික විදුලි වියදම, ඉන්දන වියදම, වාහන නඩත්තු හා වාහන අමතර කොටස් වියදම, මාසික කාර්‍රයාලයීය වියදම් සහ තවත් මේ හා බැදී ඇති අනෙකුත් වියදම් විශාල ප්‍රමාණයක් අදික ලෙස ඉහල යනව. ඉතින් අපනයන අදායමක් ලබන වයාපාරයකට වුනත් වැඩිවුන රුපියල් අදායමෙන් අර වැඩිවුන අදික පිරිවැය ප්‍රමාණය කිසිසේත් පියවන්න බෑ. රුපියල තවත් බාල්දු වෙන්න වෙන්න මේ තත්වය උඩු දුවල වයාපාර කඩා වැටිල රට බිමටම සමතලා වෙනව. දැනටමත් ඔය අපනයන ව්‍යායාපාර වැහෙන එකට අමතරව ටික දවසක් යද්දි වැඩි හරියක් ලෝකල් බිස්නසුත් වැහෙන්න ගනීවි. උඩ කිව්ව වියදම් වලට අමතරව අදික බදු වැඩිවීම් හැම දෙයක්ම දැන් වයාපාර වලට දරාගන්න බැ.

    රට ඉදන් වැඩකරල මෙහෙට ඩොලර් එවන සහ මෙහෙ ඉදන් වැඩ කරල ඩොලර් ඉන්කම් ලබන මාත් ඇතුලු සුලුතරයකට රුපියල බාල්දුවීම හොදයි කියල පෙනුනට බිග් පික්චර් එක දිහා බලල අවන්කව කතා කලොත් මේක රටකට පට්ට Disaster එකක්. මොකද රටක් too much වැටුනොත් ආයෙ ගොඩ ඒමක් නැ.

    එහෙම වුනොත් අපේ ඉන්කම් පෞද්ගලිකව වැඩිවුනත් ඒ ඉන්කම් එකෙන් සතුටෙන් මේ රට ඇතුලෙ ජීවත් වෙනව කියන එක අපේ හිත් රවට්ට ගැනීමක් විතරයි. කවුරු මොනව කිව්වත් තිත්ත් ඇත්ත ඕකයි.​
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,784
    1
    58,031
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Exports වලට 30% tax ගෙවලා බොරුවට දගලන වට වඩා tax free/low tax location වලට යන එකත් සාමාන්‍යයි.
    මේක තව ටික දවසකින් නන්දලාල්ට තේරෙයි. එතකොට පරක්කු වැඩියි.

    මහබැංකුවේ ටැක්ස් ගැන තීරණ ගන්න එවුන් වගකියන්න වෙයි මේවට
     
    • Like
    Reactions: U-tag and NRTG