Hirdaramani එකත් වැහුවා එහෙනම්😥

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    හයිඩ්රාභනි යන්නේ යුරෝපේ උද්දමනේ නිසා ඕඩස් අඩු නිසා
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    රාජ්‍ය ප්‍රතිපත්ති/ඉලක්ක/දැක්මක් නොමැතිකම, රුපියල කෘතිමව පාලනය, import restrictions , hyper inflation, corruption ... මෙහෙම රටකට අලුතෙන් ආයෝජන එනවා තියා ඉන්න උනුත් යන එක පුදුමයක් නෙවෙයි...
    වැඩක්නෑ කතාකරල
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    wahala na yako oya eka factory ekak witharai unge thaw factory bara ganak thiyenw. :baffled:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මහබැංකු අධිපතියා ඇතුලු සියලු මෙතක් රට කාපු බල්ලන් සියලු දෙනාටම අමාමහ නිවන් සුවම අත්වේවා...!
    හොරන්ට ඡන්දය දුන් තමන්?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    හයිඩ්‍රාමනී යන්නෙ යූනියන් හින්ද කියල කව්ද කියන්නෙ.

    වෙන කවුද ඉතින් බැංකු හොරා & සුනාමි හොරාගෙ ගැන්සියෙන් ඕඩර් එක දෙනවා ග්‍රවුන්ඩ් එකේ ඉන්න @2osama @weer 11 වගේ බලු නකුටන්ට ජෙප්පන්ට බුරන් පැනපල්ලා කියලා.
     
    • Like
    • Sad
    Reactions: Sen-lu and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    වෙන කවුද ඉතින් බැංකු හොරා & සුනාමි හොරාගෙ ගැන්සියෙන් ඕඩර් එක දෙනවා ග්‍රවුන්ඩ් එකේ ඉන්න @2osama @weer 11 වගේ බලු නකුටන්ට ජෙප්පන්ට බුරන් පැනපල්ලා කියලා.
    මෙ JVP කප්පම් ගත්ත ඒවා බෝරුද පොන්නයෝ 🤮
    FB-IMG-1671113899866.jpg
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    maha banku adipathi kapu magulak na ban
    kawe mahinda gota ranil
    මම මේ මැනුෆැක්චරින් ෆීල්ඩ් එකේ පොඩියට හරි ඉන්න මිනිහෙක්.අධිපති ඌ මිනිහෙක් නෙමේ කාළකන්නි අමු තිරිසණෙක්.ඕකට මැනුෆැක්චර්ස් ලා ෆෝරම් එකකට එන්ඩ කියපන් බලන්ඩ මොකද වෙන්නේ කියලා.ඕකට ගහලා මරණවා.මූ ඇඟට පතට නොදැනි කියන්නේ වහලා දාන්ඩ කියලා.කිසිම අනුමැතියකින් තොරව රට ඩිෆෝල්ට් කලේ මූ.මැනුෆැක්චර්ස්ලගේ බෑන්ක්ලෝන් පවා 30% කලේ මූ.එක්ස්පෝට් 30% ටැක්ස් එකක් ඉම්පෝස් කලේ මූ.ඒ කම්පැණි වල ඩොලර් එකවුන්ට්ස් රිස්ට්‍රික්ස් කලේ මූ.තව තියෙනවා කරපුවා බල්ලා.මම යන්තම් ලෝන් අරන් නැතිනිසා අවුට්සයිඩ් බොක්ස් හිතපු හින්ද මම යන්තම් බේරුණා.ලෝන් එකක් අරන් තිබ්බ නම් මමත් අද විනාසයි.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    මම මේ මැනුෆැක්චරින් ෆීල්ඩ් එකේ පොඩියට හරි ඉන්න මිනිහෙක්.අධිපති ඌ මිනිහෙක් නෙමේ කාළකන්නි අමු තිරිසණෙක්.ඕකට මැනුෆැක්චර්ස් ලා ෆෝරම් එකකට එන්ඩ කියපන් බලන්ඩ මොකද වෙන්නේ කියලා.ඕකට ගහලා මරණවා.මූ ඇඟට පතට නොදැනි කියන්නේ වහලා දාන්ඩ කියලා.කිසිම අනුමැතියකින් තොරව රට ඩිෆෝල්ට් කලේ මූ.මැනුෆැක්චර්ස්ලගේ බෑන්ක්ලෝන් පවා 30% කලේ මූ.එක්ස්පෝට් 30% ටැක්ස් එකක් ඉම්පෝස් කලේ මූ.ඒ කම්පැණි වල ඩොලර් එකවුන්ට්ස් රිස්ට්‍රික්ස් කලේ මූ.තව තියෙනවා කරපුවා බල්ලා.මම යන්තම් ලෝන් අරන් නැතිනිසා අවුට්සයිඩ් බොක්ස් හිතපු හින්ද මම යන්තම් බේරුණා.ලෝන් එකක් අරන් තිබ්බ නම් මමත් අද විනාසයි.
    උබ මොනවැයි කරන්නෙ 🙄
     
    • Like
    Reactions: NRTG