HNB E-BANKING ගැන බිඳක්

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    21 රෑ HNB E BANKING වලින් MOBITEL BILL PAYMENT දෙකක් කළා..
    SUCCESFUL කියලත් වැටුණා..
    ඒත් තාම ආවේ නෑ PAYEMNTS දෙක..

    HNB CALL CENTER කතා කළා තෙවතාවක්

    1.මුලින් කෙනා කිව්වා - මොබිටෙල් එකෙන් ඒ ගැන අහගන්න කියලා

    මොබිටෙල් එකෙන් කිව්ව REFERENCE NUMBERS තියාගෙන පැය 24ක් ඇතුළත PAEMNTS නාවොත් අපිට COMPLAINT කරන්න කියල..

    2. ආයෙත් කතා කළා.. HNB
    E BANKING MENU එකෙන් MAIL එකක් දාන්න කීවා.. මම දැම්ම උදේ 7ට විතර MAIL..

    3. තුන්වෙනි වතාවටත් කතා කළා..

    HNB - අපිට මෙතනින් කරන්න පුළුවන් දේවල් LIMITED

    ME - මගෙ Connection Disconnect කළොත් කවුද දැන් වගකියන්නෙ?
    ...මොහොතක් රැන්දී සිටින්න )

    HNB - E BANKING DEPARTMENT එකෙ කවුරුවත් මේ වෙලාවේ නැහැ. Within two Working days, ඒ අය Reply කරයි. මහත්මයට පුළුවන් Cash වලින් Pay කරන්න. සමහර විට E BANKING එකෙන් PAYEMENTS REVISE කරල දෙයි.

    HNB E-BANKING වලින් ගොඩක් දුරට Bill payments කරනවා ගොඩක් අය.
    ඕනම කරන අය මේ දවස් දෙකේ නිවාඩුලු..
    මට මෙහෙම වුණු දෙවෙනි වතාව මේ..
    උඹලට මෙහෙම වෙලා නැද්ද බන්..

    Electricity bill pay කරනවා නම් අනිවාර්යයෙන්ම CYBER RECEIPT save/print කරගන්න අමතකර කරන්නෙපා..
    මොන කළත් REFERENCE/TRANSACRION IDs තියාගන්න .
    ඒක වැදගත් වෙයි .
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Electricity or mobile bill gewaddi e company wahapu welawata . Night or saturday sunday karana bill payment walata ohoma wenawa unge mageth una . Man kohomath online mail ekata receipt eka save karanawa:)
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    Electricity or mobile bill gewaddi e company wahapu welawata . Night or saturday sunday karana bill payment walata ohoma wenawa unge mageth una . Man kohomath online mail ekata receipt eka save karanawa:)

    මම Payments කළේ පෙරේදා බන්. ඒත් තාම Add වෙලා නැහැ
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    macho godak ra vela ebanking paymnt karanna epa, e velavata system offline tiyenne man hitana vidiyata. mama hitanne e transaction venne aai udea.
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මෙලො රහක් නැති බැන්කුවක්..
    100%ක් ඇත්ත.උන්ට එච්චර වත්කම් තියෙනවානම් හැම එකාගෙන්ම රු2000 ගාණේ hold කරන්න ඕනී නෑනේ.හිගන බැංකුවක්...
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    E banking Unit eke inna okkoma gobbayo ban, mata nam oya moda paka lawa penna ba. maha manda buddika gon ralak. ubata card ekak thiyanwanam eke Visa online paymnt active kara ganin, Oya labbe E banking eken gewanna one nane, mobitel site ekenama pay karapan
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    E banking Unit eke inna okkoma gobbayo ban, mata nam oya moda paka lawa penna ba. maha manda buddika gon ralak. ubata card ekak thiyanwanam eke Visa online paymnt active kara ganin, Oya labbe E banking eken gewanna one nane, mobitel site ekenama pay karapan

    eeka thibunata oya wage dwl wei kyla hithuwe ne bn,
    aye wath ehema payemnts karanna ona
    :):):):)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    100%ක් ඇත්ත.උන්ට එච්චර වත්කම් තියෙනවානම් හැම එකාගෙන්ම රු2000 ගාණේ hold කරන්න ඕනී නෑනේ.හිගන බැංකුවක්...
    වේ* බැන්කුවක් බන්. මම කරපු ට්‍රාන්සැක්ශන් එකක බඩු ආවේ නැ. මර්චන්ට් සතියෙන් රිෆන්ඩ් කලා. බැන්කුවට ගියා සති තුනක් රිෆන්ඩ් එක දෙන්න. කොමර්ශල් බැන්ක් එකෙත් එදාම ඒ ට්‍රාන්සැක්ශන් එක ඒ විදියටම කලා.. දවස් 3න් සල්ලි අකවුන්ට් එකේ. එච් ඇන් බී බොරු සොබන විතරයි. වැඩ නැ..
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    HNB එකේ ඔය වගේ case තියනවා මචන්. බය වෙන්න එපා. සල්ලි කැපුන නම් අනිවාර්යෙන් payment එක යයි. හැබැයි පරක්කු වෙයි. මමත් මගේ එටිසලට් bill එක ගෙවල ඔහොම දෙයක් උන. ඊට පස්සේ HNB උන්ට මම email එකක් දැම්ම ඔක්කොම කියල. ඊට පස්සේ reply එක ඇවිත් තිබ්බ. උන් එටිසලට් එකට ගෙඋවට එටිසලට් එකෙන් update කරලා නැහැ. මට අපු reply එකේ උන් එටිසලට් එකට දාපු mail & reply හිටන් දල තිබ්බ. මට මොබිටෙල් එකට ගෙවන්න ගිහිල්ලත් ඔය වගේම දෙයක් උනා.

    ගොඩක් වෙලාවට delay එක තියෙන්නේ උඹ ගෙවන එකාගේ system එකේ මචන්. එක නිසා උන්ට කතා කරලා බලපන්.​
     
    Last edited:

    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    mama nam sampath vishwa use karanne. hariyata welawata payment aka yanawa. other bank akata salli transfer karaddai withari 1 day wage yanne. nathnam anith bill payment okkomata time akata pay wenawa. puluwan nam sampath vishwa akak hada ganna machan:)
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    eeka thibunata oya wage dwl wei kyla hithuwe ne bn,
    aye wath ehema payemnts karanna ona
    :):):):)
    ඔකේ ඉන්න සක්කිලි.. මනුස්සයෙකුට කතා කරන්න දන්නේ නැ. උන්ගෙන් අපි කාලා ඇදලා ඉන්නවා වගේ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    මේවා තොපෙම මෝඩකම් උට්ටෝ. අච්චර හොඳ සිංහල බැංකුවක් තියාගෙන හම්බයෝන්ට ෆුක දෙන බැංකු අස්සේ ලගිනවට තොපිට හොඳ වැඩේ.
    මම සැහෙන්න කලෙක ඉදල සම්පත් බැංකුව පාවිච්චි කරන්නේ. 99% ම බිල්ල ගෙවන්නේ e banking වලින්. කවදාවත්ම අවුලක් වෙලා නෑ.
    එක සැරයක් මගේ අතින් මගේ මොබිටෙල් එක පෙ කරන්න යද්දී අංකයක් අඩුවෙන් වැදිලා පෙ උනේ. ebanking එකෙන් ම request එකක් දැම්ම. 24 hrs වලින් ම සල්ලි අපහු අවා. කිසි අවුලක් නැතුව.
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    mama nam sdampath vishwa use karanne. hariyata welawata payment aka yanawa. other bank akata salli transfer karaddai withari 1 day wage yanne. nathnam anith bill payment okkomata time akata pay wenawa. puluwan nam sampath vishwa akak hada ganna machan:)
    සම්පත් විශ්ව එකට වඩා හරි ලේසියි pay කරන්න BOC ebanking වලින්.
    Other bank වලට සල්ලි දාන්න නම් දවසක් යනවා.හැබයි අමතර සල්ලි ගන්නේ නෑ.සම්පත් ලා රු100 කපා ගන්නවා.
    මමවත් අපේ පවුලේ කවුරුවත් ලංකා බැංකුවේ වැඩ කරන්නේ නෑ.හැබයි ලංකාවේ වාණිජ බැංකුවක් භාවිතා කරන දියුණුම system එක තියෙන්නේ උන් ළග.ගිණුම් අංකයකට උපරිම ඉලක්කම් 8 යි එන්නේ.වෙන ඒවාගේ ඉලක්කම් 15ක් 20 ත් අතර ගාණක් තියෙනවා.කොමර්ෂල් බැංකුව අදත් පාවිච්චි කරන්නේ ලංකා බැංකුවේ පරණ system එක.
    ප්‍රශ්නේ තියෙන්නේ වැඩ කරන එවුන්ගේ නොහැකියාව හා උන් සම්ප්‍රදායික රාජ්‍ය සේවකයන් වීම..

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    eeka thibunata oya wage dwl wei kyla hithuwe ne bn,
    aye wath ehema payemnts karanna ona
    :):):):)

    Uba dannawada oya Visa online Payment karanakota thiyawna OTP code kiyala ekak a kiyanne one time password, uba payment ekak karana hama welema ube phone ekata hari mail ekata code ekak ewanawa, a code nathuwa payment eka karanna ba, eka hoda Security option ekak, mama HNB eke OTP code active karala payment ekak kala, onna dan cod eke awana thanatama awa eth code eka send wenne na, passe mama call kala, un kiyanwa ehema option ekak un danneth nalu :lol::lol:, passe mama kiwwa mama commercial bank eketh meka karanawa kiyala, winadi 10 witara eka pahadili kala, eta passe manager okkogenma ahala mata kiwwa E bank ekata mail ekak danna kiyala. man ha kiyala eda ra Ayeth payment ekak karanna try kala, Un OTP code option eka ayin karala :lol: moda pakku. passe mama ayeth ahanna giye na ban, moda harak ta kiyala wadak nane,
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    සම්පත් විශ්ව එකට වඩා හරි ලේසියි pay කරන්න BOC ebanking වලින්.
    Other bank වලට සල්ලි දාන්න නම් දවසක් යනවා.හැබයි අමතර සල්ලි ගන්නේ නෑ.සම්පත් ලා රු100 කපා ගන්නවා.
    මමවත් අපේ පවුලේ කවුරුවත් ලංකා බැංකුවේ වැඩ කරන්නේ නෑ.හැබයි ලංකාවේ වාණිජ බැංකුවක් භාවිතා කරන දියුණුම system එක තියෙන්නේ උන් ළග.ගිණුම් අංකයකට උපරිම ඉලක්කම් 8 යි එන්නේ.වෙන ඒවාගේ ඉලක්කම් 15ක් 20 ත් අතර ගාණක් තියෙනවා.කොමර්ෂල් බැංකුව අදත් පාවිච්චි කරන්නේ ලංකා බැංකුවේ පරණ system එක.
    ප්‍රශ්නේ තියෙන්නේ වැඩ කරන එවුන්ගේ නොහැකියාව හා උන් සම්ප්‍රදායික රාජ්‍ය සේවකයන් වීම..

    unge Passwaord eka enne Post ekeda ban? kochchra kal yanwawda ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Uba dannawada oya Visa online Payment karanakota thiyawna OTP code kiyala ekak a kiyanne one time password, uba payment ekak karana hama welema ube phone ekata hari mail ekata code ekak ewanawa, a code nathuwa payment eka karanna ba, eka hoda Security option ekak, mama HNB eke OTP code active karala payment ekak kala, onna dan cod eke awana thanatama awa eth code eka send wenne na, passe mama call kala, un kiyanwa ehema option ekak un danneth nalu :lol::lol:, passe mama kiwwa mama commercial bank eketh meka karanawa kiyala, winadi 10 witara eka pahadili kala, eta passe manager okkogenma ahala mata kiwwa E bank ekata mail ekak danna kiyala. man ha kiyala eda ra Ayeth payment ekak karanna try kala, Un OTP code option eka ayin karala :lol: moda pakku. passe mama ayeth ahanna giye na ban, moda harak ta kiyala wadak nane,
    OTP කැමති නම් ඊමේල් ඇඩ්‍රස් එකක් උනත් දුන්නැකි. sms එක තමා ලේසිම. HSBC එකේ නම් otp ඇක්ටිව් කරගන්න අපිටම පුලුවන්. එහෙම නැතිනම් අනිවාර්යෙන් otp හැටියට අහන්නේ අපේ id නුම්බෙර් එක. කොහොමත් otp එක පේමන්ට් ගේටවේ එක අනුව වෙනස් වෙනවා. සෙකියො කොඩ් නැති පේමන්ට් ගෙටවේ වලට otp නැ. පේපැල් වලටත් නැ. නමුත් ඩයලොග් මොබිටෙල් වගේ බිල් පේ කරන එන්ස්ටේජ් කියන පේමන්ට් ගෙටවේ එකට සෙකියො කොඩ් තියනවා. ඒ නිසයි බිල් පේ කරද්දි කොඩ් එක ඔනැ.