21 රෑ HNB E BANKING වලින් MOBITEL BILL PAYMENT දෙකක් කළා..
SUCCESFUL කියලත් වැටුණා..
ඒත් තාම ආවේ නෑ PAYEMNTS දෙක..
HNB CALL CENTER කතා කළා තෙවතාවක්
1.මුලින් කෙනා කිව්වා - මොබිටෙල් එකෙන් ඒ ගැන අහගන්න කියලා
මොබිටෙල් එකෙන් කිව්ව REFERENCE NUMBERS තියාගෙන පැය 24ක් ඇතුළත PAEMNTS නාවොත් අපිට COMPLAINT කරන්න කියල..
2. ආයෙත් කතා කළා.. HNB
E BANKING MENU එකෙන් MAIL එකක් දාන්න කීවා.. මම දැම්ම උදේ 7ට විතර MAIL..
3. තුන්වෙනි වතාවටත් කතා කළා..
HNB - අපිට මෙතනින් කරන්න පුළුවන් දේවල් LIMITED
ME - මගෙ Connection Disconnect කළොත් කවුද දැන් වගකියන්නෙ?
...මොහොතක් රැන්දී සිටින්න )
HNB - E BANKING DEPARTMENT එකෙ කවුරුවත් මේ වෙලාවේ නැහැ. Within two Working days, ඒ අය Reply කරයි. මහත්මයට පුළුවන් Cash වලින් Pay කරන්න. සමහර විට E BANKING එකෙන් PAYEMENTS REVISE කරල දෙයි.
HNB E-BANKING වලින් ගොඩක් දුරට Bill payments කරනවා ගොඩක් අය.
ඕනම කරන අය මේ දවස් දෙකේ නිවාඩුලු..
මට මෙහෙම වුණු දෙවෙනි වතාව මේ..
උඹලට මෙහෙම වෙලා නැද්ද බන්..
Electricity bill pay කරනවා නම් අනිවාර්යයෙන්ම CYBER RECEIPT save/print කරගන්න අමතකර කරන්නෙපා..
මොන කළත් REFERENCE/TRANSACRION IDs තියාගන්න .
ඒක වැදගත් වෙයි .