Honda CB200 help

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,805
    997
    113
    Sri Lanka
    මචන් CB200 බයික් එකක් තියෙනවා.දැන් අවුරුද්දක් විතර එක තැන ..බයික් එකේ පොත නැහැ ..මේකට පොත හදාගනන පුලුවන්ද බන්?
    එහෙම හදවගන්න පුලුවන්නම් කොහෙන්ද බන් හදාගන්න පුළුවන්?

    උදව්වක් දීපංකො මේක කරගන්නේ කොහොමද කියලා.. :confused:

    සියලුම බම්ප්, උදව් සදහා රේප් + දෙනු ලැබේ:love::love:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ දන්නේ නෑ බන් පොත් කේස්නම්. දන්න කෙනෙක් උදව්කරයි.
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,805
    997
    113
    Sri Lanka
    +
    පොත් වැඩ නම් දන්නෙ නෑ කොල්ලෝ....
    ela ela macho +
    +
    copyk ganna puluwan. bike eke market value eka nathuwa yanwa ithn.
    +
    e kiyanne bn RMV eken da? :confused:

    GTRZ අහපන්.
    අනිවා උදව්වක් ලැබෙයි.
    elama bn ++
    ඩුප්ලිකේට් පොතක් ගන්න පුලුවන්.
    මහේශ්ගෙන් අහලා බලන්න.
    elazz ++
    පොත නෑ කිව්වේ??

    Original CR එක නැතිද?? නැත්තන් Register කරලම නැද්ද??

    meka mage yaluwekge scene ekak
    unge game bn manussayek ukas karala..
    dan awurudu ganak eya aran yanne nahalu
    potha illuwata eeka genalla denneth nahalu
    eyalata pawichhi karanna hadagannalu try karanneh
    :dull:


    ++ :)
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    +


    meka mage yaluwekge scene ekak
    unge game bn manussayek ukas karala..
    dan awurudu ganak eya aran yanne nahalu
    potha illuwata eeka genalla denneth nahalu
    eyalata pawichhi karanna hadagannalu try karanneh
    :dull:



    ++ :)

    ehenam polish karala kaali walata wikunanna.
     
    • Like
    Reactions: THE_RAIN

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,805
    997
    113
    Sri Lanka

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    duplicate pothak ganna puluwan. oke registered owner thama innawada? innawanam wade lesi. nathnam lesima wade thama bike kadana thanakin twin kattak potha ekka aran, eke chassis number eka kotala license karana eka