Honda dio brand new leasing ( ලීසිං ) Rs 71500

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Honda%2BDio%2BWhite.JPG


    මූලික ගෙවීම රු 71500.00

    ඉතිරිය මාස 48 කින් ගෙවීමට නම් මාසික වාරිකය Rs 5847 ( Rs 5847 X 48)

    ඉතිරිය මාස 36 කින් ගෙවීමට නම් මාසික වාරිකය Rs 6963 ( Rs 6963 X 36)

    ඉතිරිය මාස 24 කින් ගෙවීමට නම් මාසික වාරිකය Rs 9275 ( Rs 9275 X 24)


    ඉතිරිය මාස 12 කින් ගෙවීමට නම් මාසික වාරිකය Rs 16376 ( Rs 16376 X 12)


    ගන්ඩ අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් මැසේජ් එකක් දාන්ඩ.එක දවසින් ලීසිං එක දෙනවා.:rolleyes:

    ආර්පිකෝ ෆයිනෑන්ස් PLC
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අපෝ ඔය බෝට්ටු කවුද ගන්නේ අවුරුදු 3යි use කරන්න පුළුවන් හොදට ඊට පස්සේ ලෙඩ ගොඩක්

    උඹට ඕනේ ජපන් වාහනයක් වගේ නම් ඒකට වුනත් ලීසිං දෙනවා.:dull:
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    japan evata kohmada lease denne yard eke thiyeddi denavada api isella salli deela aran lease eka danna onada, vena kenak ge bike ekak gannakota denavada visthara tikak danna

    ජපං බයික් වලටත් ලීසිං දෙනවා :nerd:

    සොරි ට්යිපින් මිස්ටේක් එකක් වුනෝ. ජපන් වාහන වලට දෙනෝ:( වෙන පාවිච්චි කරපු බයික් වලට ලීසිං දෙන්නේ නෑ බන්:(
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    සොරි ට්යිපින් මිස්ටේක් එකක් වුනෝ. ජපන් වාහන වලට දෙනෝ:( වෙන පාවිච්චි කරපු බයික් වලට ලීසිං දෙන්නේ නෑ බන්:(

    එකනේ උබලා විකුනන්නෙම බෝට්ටු නේ වැඩක් නැ කතා කරලා ඊයෙත් එකෙක් වංගුවක් ගන්න ගිහින් වැටුනා