bohoo durata AC Idleup switch eka (needle eka) aul wagee..... ehema nattan electric doshayak tiyanava... AC mechanic knkta kiyala idleup eka check kara ganna.. eke aulak nattan mechanical mechanic knk gavata yanna machan...

AC compressor eka awlda danne na.. nebei sure na.. Meeta kalin car ekak pare newathuna.. AC compressor eka hira wedi nisa engine eka newathena seen ekak eke tibbe.. mama itapasse AC compressor eke power line eka galawala yewwa mokada eke radiator fans weda kare na AC nethuwa.
AC on karahama AC compressor eka on wenawa.. ekata tikak power one.. oyage car eke idling power eka madi nisa thama oka wenne.. hethuwa nam hariyatama kiyanna ba.. whanae hodata adinawa nam, compressor eka tight wedi da kiyala poddak balapan garage ekakata gihin..
Wahane nawattala engine eka idle tiyala, neutral eke AC on karala balapan.. wahane newathunoth compressor eka awl ekko engine eka gewila. ekko idling madi.
neutral eke AC on karama ehema uune na. eeth mama thawa tikak balannam.
Eheman compressor eke awlak wenna ba.. clutch eka sambanda deyak..
උබ නුවර කොහෙද ඉන්නේ??

Single Carb ekak bro
Idle Control System එකේ පොඩි අවුලක් ඇත්තේ.. ම් ම් ... ඕකේ එන්නේ පොඩි වැකුම් ලයින් එකක් එක්ක පොඩි ඩයප්රම් එකක් Idle වැඩි කරන්න.. ඒකෙ පොඩි අවුලක් ඇති.. නුවර පැත්තේ එන වෙලාවක කියපන් බලලා දෙන්නම්...
ඉස්සල්ලම බදුල්ලේ ac හදන තැනකින් බලාගන්නම්. (මම කලින් ගෑස් කරගත්ත තැනින්) හරිගියේ නැත්තම් නුවර එන්න කලින් ඔයාට මැසේජ් එකක් දාන්නම්. Idle up එකේ wire ගැලවිලා හෝ vacuum line එකේ බටේ ගැලවිලා වගේ තේරෙන විදිහට. හොඳට බලන්න ගලවිච්ච වයර් ක්ලිප් එකක් තියනවද කියල . එන්ජිමේ පින්තුර ටිකක් දැම්මොත් බලල කියන්න පුළුවන්. කාර්බ් එකේ zoom කරපු පින්තුර ටිකක් දාන්න බලන්න. මහේෂ් මලය නම් දන්නවා ඇති idle up එකේ connection තියෙන්නේ කොතනද කියල. මටනම් මතක නැහැ හරියටම තැන.
ඔයාට හරියටම හොයාගන්න පුළුවන් ස්ටාර්ට් කරලා AC දැම්මාම වාහනේ යන්තම් රේස් වෙන සද්දේ ඇහෙන්නේ නැතුව AC දැම්මාම එන්ජිම ස්ලෝ වෙනවනම් ලෙඩේ තියෙන්නේ එතන තමයි.

thanks සහෝ. එහෙනම් හොදයි.ඉස්සල්ලම බදුල්ලේ ac හදන තැනකින් බලාගන්නම්. (මම කලින් ගෑස් කරගත්ත තැනින්) හරිගියේ නැත්තම් නුවර එන්න කලින් ඔයාට මැසේජ් එකක් දාන්නම්.
thanks සහෝ. ඔයා කිව්වා හරි ස්ටාර්ට් කරලා AC දැම්මාම වාහනේ යන්තම් රේස් වෙන සද්දේ ඇහෙන්නේ නෑ තමයි. ස්ලෝවෙනවා විතරයි. Idle up එක මොනවිදිහද කියලා මම google කරලා බැලුවා ඒක වාහනේ තියන තැන හොයාගන්නම්
ඔයාලට උදව් කලාට බොහෝම ස්තූතී.

ගැලවිලා තිබුන wire එකක් හයි කරහම හරි ගියා. 