Honda EG8 එක AC දැම්මම නතර වෙනවා

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    mahesh1297, polwattacom, Lakshan-Seram, adinindu, TDI110, snoop_ug
    පැටියා, gtkisaru, Jack_Sparrow
    ඇතුළු bump එකකින් හෝ සයහ දීපු සියලු සොයුරන්ට ස්තූතී.
    mahesh1297 හා polwattacom ඇතුළු Idle up එක ගැන කියපු සොයුරන්ගේ උදව් නිසා අද මම ම වැඩේ ගොඩදාගත්තා :) ගැලවිලා තිබුන wire එකක් හයි කරහම හරි ගියා. :)
    නැවත වරක් ඔයාලට බොහෝම ස්තූතී.

    ස්තුතියි කියල මදියි කොල්ලෝ...උඹ ඕක AC හදන එකෙක් ගාවට හරි ගරාජ් එකකට හරි අරන් ගියානම් අඩුම තරමේ 1000 ක් වත් කපනවා මොනවහරි ගලවල සුද්ද කරලා හරි . නොමිලේ සේවාව ලබාගත්තට ගෙවන්න ඕන.. ගාස්තුව විදිහට ඔයා දන්නා ඕනෑම සබ්ජෙක්ට් එකක් ගැන ත්‍රෙඩ් එකක් දාන්න එලකිරියට .. එළකිරි ගරාජ් ගාස්තු කියල ත්‍රෙඩ් එකේ හෙඩිමේ වරහන් ඇතුලේ දාන්න ..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ස්තුතියි කියල මදියි කොල්ලෝ...උඹ ඕක AC හදන එකෙක් ගාවට හරි ගරාජ් එකකට හරි අරන් ගියානම් අඩුම තරමේ 1000 ක් වත් කපනවා මොනවහරි ගලවල සුද්ද කරලා හරි . නොමිලේ සේවාව ලබාගත්තට ගෙවන්න ඕන.. ගාස්තුව විදිහට ඔයා දන්නා ඕනෑම සබ්ජෙක්ට් එකක් ගැන ත්‍රෙඩ් එකක් දාන්න එලකිරියට .. එළකිරි ගරාජ් ගාස්තු කියල ත්‍රෙඩ් එකේ හෙඩිමේ වරහන් ඇතුලේ දාන්න ..

    එළකිරි ගරාජ් ගාස්තු
    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1639916
     
    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    ස්තුතියි කියල මදියි කොල්ලෝ...උඹ ඕක AC හදන එකෙක් ගාවට හරි ගරාජ් එකකට හරි අරන් ගියානම් අඩුම තරමේ 1000 ක් වත් කපනවා මොනවහරි ගලවල සුද්ද කරලා හරි . නොමිලේ සේවාව ලබාගත්තට ගෙවන්න ඕන.. ගාස්තුව විදිහට ඔයා දන්නා ඕනෑම සබ්ජෙක්ට් එකක් ගැන ත්‍රෙඩ් එකක් දාන්න එලකිරියට .. එළකිරි ගරාජ් ගාස්තු කියල ත්‍රෙඩ් එකේ හෙඩිමේ වරහන් ඇතුලේ දාන්න ..

    දැම්ම හෝදේ..
    වාහනේ ස්ටිකර් ගහමු (එළකිරි ගරාජ් ගාස්තු)
     
    • Like
    Reactions: dj_ishan