Honeymoon එකට place එකක්.

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මේ අසරණයත් ජුලි වල හිරේ වැටෙන්න යනවා..හනිමුන් එකේන් පස්සෙ දවස් ටික ඉන්ඩ budget,ලස්සන තැන් ටිකක් ක්යපල්ලකො දන්නවනම්..
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    Hunnasfalls නම් යන්න එපා මචන් කියන තරම් ගටියක් ඒකෙ නෑ. ඊට වඩා නුවර තියෙනරන්දොලි එකට පලයන් මරු.


    ඒක නම් ඈත්ත Hunnasfalls මෙලෝ රහක් නෑ.......රන්දෝලි නම් පට්ට...
    BB-10500 ක් වගේ 2012 දි
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඒක නම් ඈත්ත Hunnasfalls මෙලෝ රහක් නෑ.......රන්දෝලි නම් පට්ට...
    BB-10500 ක් වගේ 2012 දි

    Giya awurudhdhe December

    Hunnasfalls FB 27000
    Randoli FB 24000
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    ado yanawanam thenak thiyenawa pattama patta.. sirawatama niyamai honeymoon ekatanam.....

    jetwing wil uyana
    The Blue water Hotel


    Oya dekanam sira.
     

    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    Ark මතුගම පලයන් පට්ට ...රබර් කැලේ අස්සේ තියාගන කුල් එකේ ගසන්න තමා තියෙන්නේ..35,00 වගෙ තමා මට ගියේ දැන්නම් කොහොමද දන්නේ නැ

    9fz3ua.jpg
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    Heritance Tea Factory aka Kandapola Tea Factory :) :).... Maxxa place pare idan 2km withara athulata yanna one. Hebei ithin ai maruma thama :) :)... Prices Rs.17000+ to Rs.25000 wage thiyenne.
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    595
    133
    43
    Colombo
    අනේ යකෝ හනිමූන් යන්න ඕනෙ සීතල පැත්තක බොලව්.
    හීතල පැත්තක සෙට් වෙද්දිලු ශුක්‍ර මෝචනය වැඩි වෙන්නෙ. එහෙමයි අපිට bio වලට කියල දුන්නෙ