honor x5 plus engineer mode

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    Honor x5 plus පෝන් එකක් තියෙනවා.මේකට හච් සිම් එකක් දාලා තියෙන්නේ.ඉන්ටර්නෙට් ස්පීඩ් එක සෑහෙන අඩුයි.බැලුවේ මේක 4G band 3 එකට සිලෙක්ට් කරලා බලන්න.ඒත් මේ *#*#3646633#*#* කෝඩ් එක වත්,mtk engineering කියන ඇප් එක වත් මේ පෝන් එකට සපෝට් නෑ.ඇප් එක දැම්මට පස්සේ රොම් එක සපෝට් නෑ කියලා එන්නේ..


    රූට් නොකර මේ වැඩේ කර ගන්න විදියක් දන්නවා නම් කියහල්ලාකෝ.පෝන් එක නම් මගේ නෙමෙයි ඒකයි.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    ඕවා බන් බජට් ෆෝන්නේ. ඉතින් ඕවයේ සට සට ගාල ඉන්ටනෙට් ස්පීඩ් එන්නේ නෑ. සමහර ඒවා තියනව ඒවායේ මැප් එක ලෝඩ් වෙන්න කලින් බස් එකේ අදාල තැනට යන්න පුළුවන්. :cool:
     
    • Like
    Reactions: Solo Rider