මම real account එකක් හදාගන්න document upload කළා .address වරිෆයි කරන්න මොබිටෙල් බිලේ ඉස්සරහ address එක තියන තැන scan කරලා copy එකක් යැව්වා .උන් message එකක් එව්වා full page copy එකක් එවන්න කියල මට කව්රු හරි කියනවද බිලේ මොන කැල්ල ද යවන්න ඕන කියල...