මගෙ ෆෝන් එකෙන් hotspot on කරලා ලැප් එකෙන් කනෙක්ට් වෙලා නෙට් යන්න බැරි සීන් එකක් තියෙනවා. ලැප් එකේ network reset කලාම හරියනවා. ඒත් දෙතුන් පාරක් ආපහු hotspot වලින් කනෙක්ට් උනාම ආයෙත් පෙන්නනවා secured, no internet කියලා. හැමතිස්සෙම ලැප් එකේ network reset කරන්න කරදරයි. මේක හදාගන්න විදියක් දන්නවනම් කියන්න.
(phone - redmi note 7
lap - asus vivobook 510uf, win 10 home 1903)
(phone - redmi note 7
lap - asus vivobook 510uf, win 10 home 1903)


