HR උදවුවක් අවශ්‍යයි..

LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    HR උදවුවක් අවශ්‍යයි..

    යාළුවනේ පොඩි company එහෙකට සේවකයන්ගේ විස්තර, පඩි, පැම්ණීම පිටවීම, නිවාඩු විස්තර ආදි විස්තර update කරන්න පුළුවන් HR management software එකක් ගැන දන්නවනම් කියන්නකො. Quick Books වලින් ඒ ටික කරගන්න පුළුවන්ද? ලොකු උදවුවක්. විස්තර දන්නවනම් කියන්න.