මට HS Code 7162 ලිස්ට් එක හම්බුනා. .
http://www.customs.gov.lk/business/hsfinder
මට දැනගන්න ඕනේ විවිද ඌ රටවල් එක්ක තිබෙන ගිවිසුම් නිසා ඩියුටි ෆ්‍රී වෙන සහ ඩියුටි ගොඩක් අඩුවෙන ලිස්ට් එක. .
ඒ කිව්වේ කෝඩ් එක එබුවම මේ මේ රටවල් සදහා ඩියුටි ෆ්‍රී කියලා වැටෙන්න ඕනා නැත්තන් කෝඩ් එකට යටින් හැදින්වීමක් විදියට වැටෙන්න ඕනා. .
උදාහරනෙකට:-
HS Code XXXXXX - ගෙබි කකුල්
සින්ගප්පුරුව සහ පකිස්තානේ සදහා බදු නිදහස්