HS Code

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මට HS Code 7162 ලිස්ට් එක හම්බුනා. .
    http://www.customs.gov.lk/business/hsfinder

    මට දැනගන්න ඕනේ විවිද ඌ රටවල් එක්ක තිබෙන ගිවිසුම් නිසා ඩියුටි ෆ්‍රී වෙන සහ ඩියුටි ගොඩක් අඩුවෙන ලිස්ට් එක. .
    ඒ කිව්වේ කෝඩ් එක එබුවම මේ මේ රටවල් සදහා ඩියුටි ෆ්‍රී කියලා වැටෙන්න ඕනා නැත්තන් කෝඩ් එකට යටින් හැදින්වීමක් විදියට වැටෙන්න ඕනා. .

    උදාහරනෙකට:-

    HS Code XXXXXX - ගෙබි කකුල්
    සින්ගප්පුරුව සහ පකිස්තානේ සදහා බදු නිදහස්
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා

    Mekata gihilla balanna. habai tikak hoyaganna amarui.
    http://www.doc.gov.lk/index.php?lang=si
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Import export control bureau ekata gihinma danaganin mcn owa danna un adui hitiyath kiyala denne ne agillen ana ana.... Thamanma thama try krla hoya ganna wenne.... Lesima worf clerk kenekta kiyala hoyagandath puluwna
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Mekata gihilla balanna. habai tikak hoyaganna amarui.
    http://www.doc.gov.lk/index.php?lang=si

    මේකෙන් එකින් එක හොයන්න පට්ට ගේමක් දෙන්න වෙනවා. . සින්ගප්පුරු ගිවිසුමත් මෙතන නෑ. .
    මීට වඩා සරල විදියක් ඇති කෝඩ් එක ගහපු ගමන් ඒ ඒ ගිවිසුම් සම්බන්ද රටවල් සහ බදු ප්‍රතිශත පෙන්නන. .
    රේගුවේ සිස්ටම් තියෙන්න ඕනා අනිවා. . ඒක හොයාගන්න තිබ්බනම් හරි. .

    Import export control bureau ekata gihinma danaganin mcn owa danna un adui hitiyath kiyala denne ne agillen ana ana.... Thamanma thama try krla hoya ganna wenne.... Lesima worf clerk kenekta kiyala hoyagandath puluwna

    එහෙම වත් කරන්න වෙයි වගේ. .
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,844
    26,847
    113
    colombo mail exchange eke inna custom officersla HS code eka phone eken google karala hoyagena eka ungawa thiyana thadi pothen balala tax gahanne :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ehema ekak watenne nahe ban ek aubat kiyanna one ube buyer

    ex : Europe walata GSP tiyenawa

    India walata wenama ekak

    china walata wenama ekak

    pakistan walata wenama ekak

    ඒ කියන්නේ බන් ඒ ඒ ගිවිසුම් බලලම බාන්ඩ ටික හොයාගන්න වෙයිද? :dull:
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    Frog Legs example එකම ගත්තොත් මුලින්ම ඒකට අදාල HS Code එක හොයාගන්න ඔනේ. Custom.gov.lk එකේ HS Finder use කරලා ඒ වැඩේ කරගන්න පුලුවන්.

    http://www.customs.gov.lk/business/hsfinder

    Frog Legs HS code = 02089010 Frogs' legs, fresh, chilled or frozen

    ඒ කියන්නේ Chapter 02 section 08 item 90.10

    HS_1.jpg

    ඊට පස්සේ යන්න ඔනේ කෙලින්ම custom site එකේ තියන Tariff Changes කියන section එකට. ලින්ක් එක පහල තියනවා

    http://www.customs.gov.lk/tariffchanges/home

    Step 1 :
    Click on Customs Tariff 2018 button as in below image

    HS_2.jpg

    Step 2:
    Select relevant chapter.
    For Frog leg case we need chapter 02 - "Chapter_2_Meat_and_edible_meat_offal.pdf"

    HS_3.jpg

    Step 3:
    Open relevent chapters pdf file and locate the item we need
    In this case we need to go to chapter 02 section 08 so look in 02.08 section

    http://www.customs.gov.lk/public/files/tariffnew/Chapter_2%20Meat_and_edible_meat_offal.pdf

    HS_4.jpg

    මෙකේ විදිහට ගෙබි කකුළ් කොහෙන් ගෙනාවත් VAT - 15% + PAL 7.5% + NBT 2% ගෙවන්න වෙනවා

    Custom Duty එක ගෙන්වන රට සහ ඒ රටවල් අතර තියන වෙළද ගිවිසුම් මත වෙනස් වෙනවා. මේ උදාහරණයේ විදිහට ගිවිසුමක් නැති රටකින් ගෙන්වනවා නම් Duty 30%.

    Preferential Duty කියලා තියෙන්නේ ගිවිසුම් තියන රටවල් වලින් ගෙන්වන කොට බලපාන Custom Duty එක. මෙකේ විදිහට Sigapore වලින් ගෙන්වනකොට Duty Free.

    (AP) - For Imports under the Asia – Pacific Trade Agreement (APTA)
    (AD) - For Imports from Least Developed Countries (LDCs) under APTA
    (BN) - For Imports from Bangladesh
    (GT) - For Imports under the Agreement on Global System of Trade Preference (GSTP)
    (IN) - For Imports under Indo – Sri Lanka Free Trade Agreement
    (PK) - For Imports under Pakistan – Sri Lanka Free Trade Agreement
    (SA) - For Imports from South Asian Association for Regional Cooperation (SAARC) countries only.
    (SF) - For Imports under the Agreement on South Asian Free Trade Area (SAFTA)
    (SD) - For Imports from Least Developed Countries (LDCs) under SAFTA
    (SG) - For Imports under Singapore – Sri Lanka Free Trade Agreement
     
    Last edited:
    • Like
    Reactions: slx and XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Frog Legs example එකම ගත්තොත් මුලින්ම ඒකට අදාල HS Code එක හොයාගන්න ඔනේ. Custom.gov.lk එකේ HS Finder use කරලා ඒ වැඩේ කරගන්න පුලුවන්.

    http://www.customs.gov.lk/business/hsfinder

    Frog Legs HS code = 02089010 Frogs' legs, fresh, chilled or frozen

    ඒ කියන්නේ Chapter 02 section 08 item 90.10

    HS_1.jpg

    ඊට පස්සේ යන්න ඔනේ කෙලින්ම custom site එකේ තියන Tariff Changes කියන section එකට. ලින්ක් එක පහල තියනවා

    http://www.customs.gov.lk/tariffchanges/home

    Step 1 :
    Click on Customs Tariff 2018 button as in below image

    HS_2.jpg

    Step 2:
    Select relevant chapter.
    For Frog leg case we need chapter 02 - "Chapter_2_Meat_and_edible_meat_offal.pdf"

    HS_3.jpg

    Step 3:
    Open relevent chapters pdf file and locate the item we need
    In this case we need to go to chapter 02 section 08 so look in 02.08 section

    http://www.customs.gov.lk/public/files/tariffnew/Chapter_2 Meat_and_edible_meat_offal.pdf

    HS_4.jpg

    මෙකේ විදිහට ගෙබි කකුළ් කොහෙන් ගෙනාවත් VAT - 15% + PAL 7.5% + NBT 2% ගෙවන්න වෙනවා

    Custom Duty එක ගෙන්වන රට සහ ඒ රටවල් අතර තියන වෙළද ගිවිසුම් මත වෙනස් වෙනවා. මේ උදාහරණයේ විදිහට ගිවිසුමක් නැති රටකින් ගෙන්වනවා නම් Duty 30%.

    Preferential Duty කියලා තියෙන්නේ ගිවිසුම් තියන රටවල් වලින් ගෙන්වන කොට බලපාන Custom Duty එක. මෙකේ විදිහට Sigapore වලින් ගෙන්වනකොට Duty Free.

    (AP) - For Imports under the Asia – Pacific Trade Agreement (APTA)
    (AD) - For Imports from Least Developed Countries (LDCs) under APTA
    (BN) - For Imports from Bangladesh
    (GT) - For Imports under the Agreement on Global System of Trade Preference (GSTP)
    (IN) - For Imports under Indo – Sri Lanka Free Trade Agreement
    (PK) - For Imports under Pakistan – Sri Lanka Free Trade Agreement
    (SA) - For Imports from South Asian Association for Regional Cooperation (SAARC) countries only.
    (SF) - For Imports under the Agreement on South Asian Free Trade Area (SAFTA)
    (SD) - For Imports from Least Developed Countries (LDCs) under SAFTA
    (SG) - For Imports under Singapore – Sri Lanka Free Trade Agreement

    පට්ට වටිනවා මචෝ. . තැන්ක්ස්. . :)
     
    • Like
    Reactions: slx