HTC phone ekak around 40k

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    කව්රු හරි දන්නවද හොද HTC phone එකක් around Rs. 40,000??

    camera quality hoda
    no lagging
    latest
    not duel sim

    මේවා ටික තමයි විශේෂයෙන් තියෙන්න ඕනෙ.. android ගැන වැඩිය දන්නේ නෑ.. latest os තියනවා නම් හොදයි..

    HTC phones use කරන අය ඉන්නවා නම් පොඩි review එකකුත් ගෙන යන්න

    phone eke price ekath ekkama danna

    Thanks

    පුළුවන් හැටියට රේප් දෙන්නම් :D:cool:
     
    Last edited: