HUAWEI E5186s-22a 4G WIFI ලංකාවට_වැඩද?

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    HUAWEI E5186s-22a 4G WIFI ලංකාවට_වැඩද?

    මචන් ලා මට මේ රවුටර් ඵක අඩුවට සෙට් උනා.මේක ලංකාවට වැඩද කියලා හොයා ගන්නේ කොහොමද?

    nv4daV3.jpg


    7aLrRZ5.jpg


     
    • Like
    Reactions: asylum

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    Oka 4.5g neda,why pay more??? Mobitel witarane lte-ca tiyenne,eth unge location eke witarada koheda,B310 labaine