Human Genome

AnuradhaRa

Well-known member
  • මිනිසාගෙ වර්ණ දේහ වල ජාන 21 000 ක් විතර තියෙනවලු.. ඔක්කොම වගේ හොයාගෙනද බොලව් දැං තියෙන්නෙ ?

    උඹල ඉගෙන ගත්ත දේවල් මතක් වෙන්ඩත් එක්ක මෙන්න විස්තර ටිකක්


    base-pairs තුනක් (codon) ---> එක ඇමයිනෝ අම්ලයක්

    ඇමයිනෝ අම්ල ගොඩක් ---> ප්‍රෝටීනයක්


    2e494a4215c3edad146470a29403a6ef8670c966.jpg


    ජාන 21000 ක් කියන්නෙ ප්‍රෝටීනත් 21000 ක් විතර අපේ ඇඟේ තියෙනව.. මම හරිද ? ඉතිං මේ ප්‍රෝටීන වලින් තමයි අපේ ඇඟේ කොටස් හැදිල තියෙන්නෙ.. එන්සයිම කියන්නෙත් ප්‍රෝටීන වලටම තමා.. හීමොග්ලොබින් කියන්නෙත් ප්‍රෝටීනයක්.
    ප්‍රෝටීන මෙච්චර ගොඩක් තිබුණත්, පෝටීනයක් හැදෙන්ඩ මූලික වෙන ඇමයිනෝ අම්ල තියෙන්නෙ 20 යි.. ඉතිං මේ 20 තමා එක එක විදියට කලවමේ සෙට් වෙලා දිග ප්‍රේටිනයක් හැදෙන්නෙ..


    8113_1.jpg


    protein.gif


    මේ තියන්නෙ අපේ ඇඟේ තියෙන ප්‍රොටීන ටිකක්..:)

    bbi-solutions-human-proteins-3-638.jpg
     
    • Like
    Reactions: D@sun and gnome89

    AnuradhaRa

    Well-known member
  • Ada wenakota minissunge thiyena okkoma genes tika hoyagena iwarai. Human genome project kiyna pyoject ekedi ewa okkoma wage hoyagena.

    උඹ තමා මම අහපු දේට උත්තරයක් දීල තියෙන්නෙ..
    මාරයි නේ මචං.. ඔක්කොම ටික හොයාගෙන කිව්වවම :nerd: