HUTCH ඉන්ටෙර්නෙට් speed....

asankauditha

Junior member
  • Jul 20, 2006
    186
    10
    18
    46
    Piliyandala
    HUTCH ඉන්ටෙර්නෙට් speed....

    :oo::oo:මගේ ළග තියන Hutch data සිම් එකේ ටොරන්ට් files Downloand කරන්න ළගදී ඉදලා බැ. මුළු දවසෙම දාල තිබ්බත් 10kbps speed තමයි තියෙන්නේ. හැබැයි නිකන් ඉන්ටනෙට් බලනකොට
    1Mbps තියනවා. මේ වගේ අවුලක් ඔයාලටත් ඇවිත් තියනවද ? මේකට මම මොකද කරන්නේ?
    දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව්වක් කරන්න.:confused:
     

    asankauditha

    Junior member
  • Jul 20, 2006
    186
    10
    18
    46
    Piliyandala
    නෑ බන් මේ වෙනකන් හොදට තිබුන දැන් සති 3ක වෙලේ ඉදන් තමයි මේ අවුල