මචන්ලා මම මේ ලදී Slt ADSL ඉදලා 4G connection එකට මාරු උනා. හිතුවේ නැ speed පට්ට වැඩි
.
එත් දං එක කරදරයක්. data ඉවර වෙනවා බං සනිකව. මම speed එක අඩු කර ගන්න customer service කතා කරලා ඇහුවා. උන් කියනවා Tower එකන් එන්නේ එක අඩු කරන්න බැ කියලා.
මොකද? බං මේකට කරන්නේ මේ දවස් 5ත 33GB හබස්.....

විකල්පයක් දන්නවනම් කියලා දෙන්න..
.එත් දං එක කරදරයක්. data ඉවර වෙනවා බං සනිකව. මම speed එක අඩු කර ගන්න customer service කතා කරලා ඇහුවා. උන් කියනවා Tower එකන් එන්නේ එක අඩු කරන්න බැ කියලා.
මොකද? බං මේකට කරන්නේ මේ දවස් 5ත 33GB හබස්.....


විකල්පයක් දන්නවනම් කියලා දෙන්න..

Speed Limit Softwear ekak Daganin
ahha anna ekai seen eka 



