HUTCH ඉන්ටෙර්නෙට් speed....

මගේ ළග තියන Hutch data සිම් එකේ ටොරන්ට් files Downloand කරන්න ළගදී ඉදලා බැ. මුළු දවසෙම දාල තිබ්බත් 10kbps speed තමයි තියෙන්නේ. හැබැයි නිකන් ඉන්ටනෙට් බලනකොට
1Mbps තියනවා. මේ වගේ අවුලක් ඔයාලටත් ඇවිත් තියනවද ? මේකට මම මොකද කරන්නේ?
දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව්වක් කරන්න.

මගේ ළග තියන Hutch data සිම් එකේ ටොරන්ට් files Downloand කරන්න ළගදී ඉදලා බැ. මුළු දවසෙම දාල තිබ්බත් 10kbps speed තමයි තියෙන්නේ. හැබැයි නිකන් ඉන්ටනෙට් බලනකොට 1Mbps තියනවා. මේ වගේ අවුලක් ඔයාලටත් ඇවිත් තියනවද ? මේකට මම මොකද කරන්නේ?
දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව්වක් කරන්න.
