හච් හිඟන්නෝ..
මෙන්න මෙහෙම මැසේජ් එකක් ආවා පුවත් ඇක්ටිව් කරන්න කියලා...
Dear Customer FREE News Alerts is activated on your HUTCH mobile for 7 days.
If you wish to continue send YES to 7878.To deactivate send STOP to 7878.
පස්සෙ ඩිඇක්ටිව් කරාම මෙහෙම එකක් ආවා....
Puwath sewawa akriya kirima saarthakai.Nawathama Puwath sandahaHIRU REG
lesa satahan kara 7878 ta sms karanna. HUTCH
අන්තිමට 7878ට යවපු මැසේජ් එකට රුපියල් 3.00යි..

අනේ මෙහෙමත් හිඟන්නෝ..ඔබලටත් මෙහෙම වුනාද?...
ටී ආර් සී එකට පැමිනිලි කරන්න ඕන මේවගේ බලු වැඩ...