HUTCH 100GB for Rs.900 දැන් 1295/=

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    HUTCH Special offer කියලා දීලා තිබුණ Data packages හැම එකකම prices වැඩි කරලා.

    100GB - Rs.900/= ➡️ Rs.1295/=
    40GB - Rs.375/= ➡️ Rs.525/=
    20GB - Rs.225/= ➡️ Rs.315/=
    10GB - Rs.145/= ➡️ Rs.195/=

    IMG_3294.png
    IMG_3295.png
     
    Last edited:

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    අනිත් උන් කොහොම වැඩි කරයිද :angry:
    VAT එක වැඩි කරන්නෙ ලබන අවුරුද්දෙ ඉඳලා. එතකොට ආයෙ වැඩි වෙයි.
    Mobitel Oneshot එකටත් උං ඊයෙ shot එක දීලා තිබ්බ නේද? 😂😂😂


    e ganata wena pckg ekak nane.
    වෙන budget packs නෑ නේද ඔය වගේ?
     
    • Like
    Reactions: Ulti and manjulabw

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,288
    16,013
    113
    Colombo
    Ammatasiri owne

    600/= කියලා පෙන්නලා දානන් ගියාම 1295/=
     
    Last edited:

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඔව් හුම්තෝ අද උදේ ඉදන් ඒකත් වැඩියි. වැට් එක වැඩි කරනවා කිව්වේ ලබන අවුරුද්දේ ඉදන්නේ. මුන් අද ඉදලම ඒකත් වැඩි කරලා. ඕක ඇත්තටම වැඩි වුනාම 1500 කරයි ලොවෙත්. කැම්රිම සත්තු ඉන්නේ ලන්කාවේ. හූරගෙනම කනවා
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    special offers kiyanne mokakda?
    me prices denne existing customerlata witharada?
    nattan hamotamada?
    New/ Existing හැමෝටම දීලා තිබුණා. Criteria එක මොකක්ද දන්නෙ නෑ..
    Selfcare App එකේ My offers Section එක check කරලා බලන්න. ඒකෙ පෙන්නනවනම් offer එක තියෙනවා.
    තව USSD code එකකුත් තිබුණා මේක check කරන්න.