Hutch Rs 600 , 100GB එක

DRJ1

Active member
  • May 11, 2022
    116
    53
    28
    10 walata da ??
    Matath 20+ gihin 10 walin nawathinawa speed test eka
    Balanna onee wena time ekakath
    Ow mageth 20+ gihin 10 walata limit wenawa. 100 GB package eka dala thyne sim eke witharai oya seen eke wenne. Anith Hutch sim eke normal data card ekak dala thynne eke 24 Mbps enawa.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    14998700802.png

    ලිමිට් කරගන්න බැරිවෙයිද දන්නෑ 1mbps වලටවත් 🥴
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    100 GB eke me mase idan speed limit karala neda?
    මගේ නම් ඉවර වුනේ දවස් 3-4කට කලින්.ස්පීඩ් නම් කලින් ගානමයි තිබ්බේ මේ මාසේ පාවිච්චි කරපු දවස් ගානට.හැබැයි දවල් 12 විතර වෙනකම් 1.5MB/s එනවා උපරිම.

    හවස් වෙද්දී 200-300KB/s වලට බහිනවා.
     
    dushan135

    Active member
  • Oct 19, 2010
    524
    94
    28
    මගේ නම් ඉවර වුනේ දවස් 3-4කට කලින්.ස්පීඩ් නම් කලින් ගානමයි තිබ්බේ මේ මාසේ පාවිච්චි කරපු දවස් ගානට.හැබැයි දවල් 12 විතර වෙනකම් 1.5MB/s එනවා උපරිම.

    හවස් වෙද්දී 200-300KB/s වලට බහිනවා.
    me too. antenna ekak gahalawath goda daganna bari weida dan na
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    හවස් වෙද්දි ට්‍රුෆික් වැඩි ඇති .ඒකයි අඩු වෙන්නේ
    නෑ බන් ලිමිට් කරල දැං 6pm-12am 3mbps මේක උන්මයි කිව්වෙ. 12am-6pm 20mbps තිබුන දැන් 10mbps :(
     
    • Like
    Reactions: allrights

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නෑ බන් ලිමිට් කරල දැං 6pm-12am 3mbps මේක උන්මයි කිව්වෙ. 12am-6pm 20mbps තිබුන දැන් 10mbps :(
    ඒත් ඇති බන්.cliq app වඩා ස්පීඩ් එකක් එනවා නේ.
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    15000796830.png

    mata jiwitheta hutch eken mechchara speed awilla naa ban..:lol::lol: hama daama awe download eka 2-3 wage max 5 wage tamai awe...:dull: dan nikan baluwa ubala kiyana nisama...:shocked::shocked: location near diyatha uyana

    ps

    meka sony c3 phone ekata dala thiyene 4g lte support... 100gb eka nemei... hebei ee promotion ekema ena wena package ekak...... 20gb pack eka
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550

    20gb package ekata normal speed wage.. click app eken enne speed 1 mbps ekatath wada slow.. mung Monawa karanawa da manda
     
    ජනවාරි ඉදලා 20mbs එනවා .මේ ටිකේ ස්පීඩ් බැහැලා .
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    20gb package ekata normal speed wage.. click app eken enne speed 1 mbps ekatath wada slow.. mung Monawa karanawa da manda
    hebei 20gb ekath thiyenne oya 100gb promotion athule bn... anika mata meeta kalin kawadaawath oya speed eka awillath naa.. matath hithaa ganna baa.. :dull: :dull:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    උඹ නිතරම ස්පීඩ් ටෙස්ට් කරන්නේ නැද්ද?
    naa bn mam hithanne mam oya test kare maasa 3 witara passe wenna ona... mam flim download karanne nane... eka nisa check karanne naa.. kalin check karapu welawal godaka mata awe max 2 -3 speed eka... ethakota ubalata 15 -20 athara awa..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    naa bn mam hithanne mam oya test kare maasa 3 witara passe wenna ona... mam flim download karanne nane... eka nisa check karanne naa.. kalin check karapu welawal godaka mata awe max 2 -3 speed eka... ethakota ubalata 15 -20 athara awa..
    අපිත් ඩවුන්ලෝඩ් කරන්නේ නෑ.ඒත් ස්පීඩ් එක නම් සතියකට දෙතුන් පාරක් බැලෙනවාමයි.

    මට දැන් එන්නේ 10mbps
    කලින් 20ට කිට්ටු වෙන්න ආවා,අවුරුද්දේ මුල් මාසවල
     
    • Like
    Reactions: allrights

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    අපිත් ඩවුන්ලෝඩ් කරන්නේ නෑ.ඒත් ස්පීඩ් එක නම් සතියකට දෙතුන් පාරක් බැලෙනවාමයි.

    මට දැන් එන්නේ 10mbps
    කලින් 20ට කිට්ටු වෙන්න ආවා,අවුරුද්දේ මුල් මාසවල
    10mbps දිගටම දුන්න නම් හරි දවසම හවස 6 ඉඳන් 3mbps දෙන එක නම් මදි :( ඔකොටම කලින් offers වල speed මෙච්චරයි කියල දාන්න ඕන. උං ඒක හාන්න වගේ යන්නෙ.