Hutch Rs 600 , 100GB එක

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,243
    12,780
    113
    38
    Hutch Rs 600 , 100GB එක Auto Renew වෙනවා ද ? නැත්තම් හැම මාසේම App එකෙන් Active කරන්න ඕනේ ද ?

    මගේ අවු 16 පරණ 072 සිම් එකට හම්බුණා මේ Offer එක 10Mbps එනවා මේ ගානට මේක පට්ට ලාබයි
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,717
    2,310
    113
    Colombo
    Hutch Rs 600 , 100GB එක Auto Renew වෙනවා ද ? නැත්තම් හැම මාසේම App එකෙන් Active කරන්න ඕනේ ද ?

    මගේ අවු 16 පරණ 072 සිම් එකට හම්බුණා මේ Offer එක 10Mbps එනවා මේ ගානට මේක පට්ට ලාබයි
    Active karanne kohomda
     
    • Like
    Reactions: Nadun26

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,182
    10,763
    113
    072 කියන්නෙ හච් නෙවෙයිනෙ.
    ටීගෝ/සන්ටෙල් නේ.
    072 කියන්නෙ සෙල්ටෙල් . සෙල්ටෙල් ටීගෝ උනා, ටීගෝ එටිසලාට් උනා, එටිසලාට් හච් උනා
    074 කියන්නෙ සන්ටෙල්
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,011
    5,307
    113
    තොටිල්ලේ
    072 කියන්නෙ සෙල්ටෙල් . සෙල්ටෙල් ටීගෝ උනා, ටීගෝ එටිසලාට් උනා, එටිසලාට් හච් උනා
    074 කියන්නෙ සන්ටෙල්
    සොරි සොරි සෙල්ටෙල්. පැටලුනා. සෙල්ටෙල් ටීගෝ වෙලා එටිසෙලාට් උනා. ඒත් හච් උනා කියල දන්නෙ නෑ.

    078, 072 දෙකම හච්ද දැන්?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,780
    113
    38
    Active karanne kohomda
    Hutch App එකෙන් හැමෝටම නෑ බන් Offer එකක් පරණ සිම් වලට විතරයි හම්බෙන්නේ එක.

    ow hema masema actiuve karanna ona. 5k active karoth 500gb :D
    ah එහෙම පුලුවන් ද බන් ? දවස් 30 යන්න කලින් 3-4 සැරයක් උනත් දාන්න මරුනේ

    App එක නැතුව Active කරන්න විදියක් නැ නේද බන් ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,780
    113
    38
    උඹලට හච් හොදයිද බන්,:eek:ටෞකන්ඩ පට්ට කට්ටක් කන්න ඔනනෙ බන් ඒකත් එක්ක නෙට් යද්දි:growl:
    මටනම් එහෙම අවුලක් නෑ කරන්ට් නැටි වෙලාවට Siganl නම් නැහැ වෙන අවුලක් නැහැ එකේ

    A wunta mage SIM ekata dunne na mun :(
    Fuck u Hutch 🖕
    ඕක හැමෝටම දීලා නැහැ බන් , මගේ සිම් 4 තියෙනවා ඒවගෙන් පරණම සිම් එකට දීලා තිබ්බේ
    ------ Post added on Dec 10, 2022 at 12:02 PM