Hutch 4G කොහොමද බන්...

downx

Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    Machanla Speed Test eke 8Mbps pennuwata IDM eken maximum dowmload wennne 1Mbps e mokada ??
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,534
    1,920
    113
    4g moko wessa dawas wala

    Hondatama wahinawa

    Singnal bar 3i tyanne

    4435194337.png
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    ඇත්තටම මේකයි සීන් එක , හච් වල 4ජී කිව්වාට මහ ලොකු ස්පීඩ් එකක් නෑ, හච් වල 12mbps , මොබිටෙල් වල මට 64mbps එනවා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    math replacement SIM ekak iye order kala
    kochchara kal yaida danne na enna

    replacement සිම් එනෙන් ලියාපදිචි තැපෑලෙන් මන් දෙපාරක් ඔඩර් කළා සතියක් වගේ ගියා. New සිම් නම් කුරියර් කරලා එවනවා.

    Dialog එකෙන් replacement සිම් එකක් ගෙන්න ගත්තා උන් ඒකට සල්ලි ගත්තා 190tax එත් සතියක් ගියා උන් එක්ක බලද්දී Hutch හොදයි ෆ්‍රී එවනවා
     
    • Like
    Reactions: kalhara96