replacement සිම් එනෙන් ලියාපදිචි තැපෑලෙන් මන් දෙපාරක් ඔඩර් කළා සතියක් වගේ ගියා. New සිම් නම් කුරියර් කරලා එවනවා.
Dialog එකෙන් replacement සිම් එකක් ගෙන්න ගත්තා උන් ඒකට සල්ලි ගත්තා 190tax එත් සතියක් ගියා උන් එක්ක බලද්දී Hutch හොදයි ෆ්‍රී එවනවා

machan e SIM eka ape nanda kenekge namata register karala thibee
eka awlak weida?
mama online form ekata dammeth eyage details

