Hutch Couple SIM නැද්ද? (Active)

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva


    zlQnY.jpg


    ඇක්ටිව් කරපු හට්ච් කපල් සිම් එකක් නැද්ද?
    ‍ටිකක් හදිස්සියි... :(
    එයාර්ටෙල් එකක් පාවිච්චි කලේ ඒ මඟුලෙ බිල වැඩියි
    අනාත වෙලා ඉන්නෙ
    මලක් පේන මානෙක නෑ
    කාන්තාරෙ වගේ :oo:

    තියෙනවා නම් කියන්න
    අඩු ගානෙ බම්පියකින් වත් මේ අසරණයාට
    පිහිටක් වෙන්න!​
     
    Last edited: