ඇක්ටිව් කරපු හට්ච් කපල් සිම් එකක් නැද්ද? ටිකක් හදිස්සියි... :( එයාර්ටෙල් එකක් පාවිච්චි කලේ ඒ මඟුලෙ බිල වැඩියි අනාත වෙලා ඉන්නෙ මලක් පේන මානෙක නෑ කාන්තාරෙ වගේ :oo: තියෙනවා නම් කියන්න අඩු ගානෙ බම්පියකින් වත් මේ අසරණයාට පිහිටක් වෙන්න!