Hutch ලගේ offer msg එකකට ආපු rs 389 package (100gb,3000min any net)1 මම active කරලා දැන් මාසයක් විතර පාවිච්චි කරන ගමන් ඉන්නේ අද msg 1 ආවා 4,days expire වෙනවා reactive කරන්න කියලා
තව දවස් 4 active කරලා බලන්න ඕනී 
------ Post added on Feb 14, 2023 at 12:21 PM
------ Post added on Feb 14, 2023 at 12:21 PM

