Hyundai Grand i10 (Sinhala) Review by ElaKiri.com

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :cool: ඕකත් එක්කම තියෙන අනිත් වාහනේ පිකන්ටෝ එක .. එකත් කරපන් බන් ....... කොරියන් වාහන දැන් එන ඒවා හොදයි කොහොමත්
    Issarahata karanawa machan
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    Good review
    දැන් මේකේ ගාන කියද? මම මේක කලින් ගන්නත් හැදුව අවුරුද්දකට කලින් highest grade එක. පස්සෙ අතඇරල දැම්ම. වාහනේ ඇතුලට ගියාම නං ඉන්දියන් ගතිය නොදැනනවාම නෙමෙයි. ඒ දවස් වල මම බලනකොට 35ක් විතර වගේ (highest grade). දැන් කීයද දන්නෑ. highest grade එකේ i10 එකට වඩා හොඳ විකල්ප තියෙනව VITZ, PASSO, PICANTO, AXIA, BEZZA වගේ. අර Facebook එකේ ගොන් competition එක නොකට මීට වඩා අඩු ගානකට කාර් එක දුන්න නං ඔය කාර් එක මීට වඩා ජනප්‍රියයි;)
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,217
    923
    113
    Another good one boss. keep it up..Please make a review about TOYOTA PASSO/Daihatsu BOON

    Sri lankan wants to know about this 1000cc amazing car with much more option....