I am alreaady Simbian - මං තාම සිම්බියන්!!

RMA

Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    nokia-c5.jpg

    පට්ට ෆෝන් එක...:cool::cool:
    මටනම් හොදටම ඇති........ :yes::yes::yes::yes::yes:

    me 2 bro................. Simbian S60v5...............
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    ඔය සිම්බියන් කට්ටිය ගව තියනවනම් ෆුල් කෝල් රෙකෝඩ් වෙන ඇප් එකක් දීපල්ලකෝ,, හැබැයි බීප් සද්ද ඇහෙන්න බෑ,,
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    බලපන් දැනට ලොකේ තියෙන හොදම කැමරා ෆොන් දෙකම රන් කරන්නෙ සිම්බියන් නොවෑ
    (symbian belle):love::love:

    1. N8 (12 MP) my current one:D:yes:
    2, 808 pureview (41 MP ,but 38 effective) next one , on the queue:love:
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    ඔය සිම්බියන් කට්ටිය ගව තියනවනම් ෆුල් කෝල් රෙකෝඩ් වෙන ඇප් එකක් දීපල්ලකෝ,, හැබැයි බීප් සද්ද ඇහෙන්න බෑ,,

    KillerMobile TotalRecall 4 එකක් දාගනින් ... කිසිම කරදරයක් නෑ.. මාස 4-5 කට පස්සේ වෙලාව තියෙන වෙලාවට ඕන්නැති රෙකෝඩ්ස් මකලා දාපං... මගේනම් ෆුල් ටයිම් රෙකෝඩ් වෙනවා...

    මගේ ලිස්ට් එක බලපං ... උඹට හොයාගන්න බැරිනං මට මේල් එකක් දාපං tldkmail<at>gmail . මට ගෙදරට EDGE විතරයි බං වැඩි වැඩ බෑ මේ සයිට් වල :D
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    මචන් ෆයිල්ස් Hide කරන්න පුලුවන් එලකිරි වගේ software එකක් නැද්ද?:P:P Nokia 5800 එකකට:yes::yes::yes:

    මොනාගේ ෆයිල්ස්ද? .. පොදුවේ Xplorer වගේ ෆයිල් මැනේජර් එකක් දාලා තිබ්බාම ඇති.. හයිඩ් කරන්න ඕනේ ෆයිල් වල System & Hidden Attributes දැම්මානං ඉවරයි :rofl:

    ඔය එක එක සොෆ්ට්වෙයා දාලා එන්ක්‍රිප්ට් කලාම හදිසියේ Chip එකෙන් ගන්නත් බෑ.. සොෆ්ට් එක අවුල් ගියොත් ඒත් අවුල්..
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මොනාගේ ෆයිල්ස්ද? .. පොදුවේ Xplorer වගේ ෆයිල් මැනේජර් එකක් දාලා තිබ්බාම ඇති.. හයිඩ් කරන්න ඕනේ ෆයිල් වල System & Hidden Attributes දැම්මානං ඉවරයි :rofl:

    ඔය එක එක සොෆ්ට්වෙයා දාලා එන්ක්‍රිප්ට් කලාම හදිසියේ Chip එකෙන් ගන්නත් බෑ.. සොෆ්ට් එක අවුල් ගියොත් ඒත් අවුල්..

    PHOTOS, VIDEOS වගේ ඒව බං, Xplorer එක dl කරගන්න තැනක් කියපන්කො