![]()
පට්ට ෆෝන් එක...
මටනම් හොදටම ඇති........![]()
බලපන් දැනට ලොකේ තියෙන හොදම කැමරා ෆොන් දෙකම රන් කරන්නෙ සිම්බියන් නොවෑ
(symbian belle)
1. N8 (12 MP) my current one
2, 808 pureview (41 MP ,but 38 effective) next one , on the queue![]()
ඔය සිම්බියන් කට්ටිය ගව තියනවනම් ෆුල් කෝල් රෙකෝඩ් වෙන ඇප් එකක් දීපල්ලකෝ,, හැබැයි බීප් සද්ද ඇහෙන්න බෑ,,

මචන් ෆයිල්ස් Hide කරන්න පුලුවන් එලකිරි වගේ software එකක් නැද්ද?Nokia 5800 එකකට
![]()
මොනාගේ ෆයිල්ස්ද? .. පොදුවේ Xplorer වගේ ෆයිල් මැනේජර් එකක් දාලා තිබ්බාම ඇති.. හයිඩ් කරන්න ඕනේ ෆයිල් වල System & Hidden Attributes දැම්මානං ඉවරයි![]()
ඔය එක එක සොෆ්ට්වෙයා දාලා එන්ක්‍රිප්ට් කලාම හදිසියේ Chip එකෙන් ගන්නත් බෑ.. සොෆ්ට් එක අවුල් ගියොත් ඒත් අවුල්..