I cooked lunch.. (useless thread)

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,980
    18,647
    113
    34
    Hell
    images


    කාට ද උබ බොරු කරන්නේ
     
    • Sad
    Reactions: ndilshan1989

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දැන් උඹට ඔහොම උයාගන කන්න හරි රටක් තියෙන්නේ කව්රු නිසාද ? කව්රු නිසාද මන් අහන්නේ?

    මයින්ද මහත්තයා හින්ද!

    එහෙව් එකේ පොහොට්ටුවේ ඇඩ් එක උඩින් වළඳ තිබ්බ එක වැරදයි මන් කියන්නේ!
     
    • Sad
    Reactions: ndilshan1989

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    දැන් තියෙන පරිප්පු කොයි තරම් තැම්බුවාත් ඇට වගෙ, කිරි දාපු ගමන් දියවෙලා ජෙලි වගෙ වෙනාවා, මලම ජරාවක් වෙලා, ඉන්දියන් පරිප්පු නැත්ද කොහෙවත්? හැම රටෙම වගෙ තියෙන්නෙ මැදපෙරදිග හො ඔසි පරිප්ප්පු..
    Ganna Cup parippu
     
    • Wow
    Reactions: ndilshan1989

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    කෝ හොදි ?? :eek:
    හොද්දක් නැතුව බත් කන්න පුලුවන්ද :cautious:

    පරිප්පු එකට තව කිරි ටිකක් වැඩි වෙන්න ඕන
    මාලු මිරිස් එකට තව ලූනු ටිකක්, උම්බලකඩ ටිකක් වැටෙන්න ඕන

    ඕවරොල් හොදයි
    කොසු මිටවල් නිසා දැන් පබිලිස් සිල්වට වඩා හොදට උයන්න පුලුවන් වගේ