ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

dog123

Well-known member
  • Sep 25, 2007
    2,904
    3,889
    113
    තුනම වැස්සට ගියොත් මොකෝ වෙන්නේ
    එහෙම උනොත් group stage එකේ NRR එක උඩන්ම තියන ටීම් දෙක තේරෙන්නෙ.'B, කාණ්ඩයෙන් පළමු තැන අපිට දෙක නවසීලන්තයට..
     
    • Love
    Reactions: clumsyhulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,441
    168,638
    113
    එකමත් එක රටක
    එහෙම උනොත් group stage එකේ NRR එක උඩන්ම තියන ටීම් දෙක තේරෙන්නෙ.'B, කාණ්ඩයෙන් පළමු තැන අපිට දෙක නවසීලන්තයට..
    ඔක්කොම බහින්නේ නෑ බල්ලෝ .. හෙට ඉදන් පායයි






    ------ Post added on Feb 22, 2026 at 2:03 PM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,275
    19,362
    113
    අද පායනව. එංගලන්ත ට වහි. ඩන්කන් ලුයිස් ද මොකක් ද එකෙන් උන්ට ලකුනු අඩු කරල දෙයි
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,273
    4,068
    113
    1000065325.png
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,156
    4,866
    113
    Sri Lanka
    Overcast නිසා බබාට වැඩ කලොත් තමයි

    Sri lanka chose to field
    ------ Post added on Feb 22, 2026 at 2:33 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,976
    1
    11,344
    113
    charithawa ai opening wage gassanda bari.arun dennama lonthayone. geri waddath innawa. ane okata gahapiya wadagena
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,441
    168,638
    113
    එකමත් එක රටක
    Sri Lanka: 1 Pathum Nissanka, 2 Kamil Mishara, 3 Kusal Mendis (wk), 4 Pavan Rathnayake, 5 Kamindu Mendis, 6 Dasun Shanaka (capt), 7 Dunith Wellelage, 8 Dushan Hemantha, 9 Maheesh Theekshana, 10 Dilshan Madushanka, 11 Dushmantha Chameera

    England: 1 Phil Salt, 2 Jos Buttler (wk), 3 Jacob Bethell, 4 Tom Banton, 5 Harry Brook (capt), 6 Sam Curran, 7 Will Jacks, 8 Liam Dawson, 9 Jamie Overton, 10 Jofra Archer, 11 Adil Rashid
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    දුනු වයා ඉන්නවනේ


    ඌ ඉන්න ඕනේ . .
    අරු පිස්සු කෙලින්නේ . .
    ------ Post added on Feb 22, 2026 at 2:37 PM
    uwa ain karala kusal perera genawa, kusal perera half a decent knock ekak play karata passe uwa ain karanawa, pake selection
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,441
    168,638
    113
    එකමත් එක රටක
    uwa ain karala kusal perera genawa, kusal perera half a decent knock ekak play karata passe uwa ain karanawa, pake selection
    මොන half decent ද බන් ... ඌ ඔහේ වැනුවා කකුල පැත්තට .. හරියට වැදුනේ නෑ . නිකන් කනා වගේ වැදිලා ලකුණු ගියේ . .
    ඕන එකෙක්ට ඒක පෙනුනා . මම දැකපු ඔය experts කියන media වල කතා කරපු හැම එකාම කිව්වේ ඌ හරියට ගැහුවේ නෑ කියලා .
    අනික මේ තියෙන්නේ පහුගිය මාස 12 දී T20 stats ..

    ykQjPdj.png


    එදා KJP කැච් එකකුත් බාල ද කොහෙද . මම බැලුවේ නෑ .
    අරුගේ fielding ත් සුපිරි