ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

chinthi123

Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    Sri Lanka knows how to loose from winning positions :D

    Oya ground eke neda legendla set ekath windieslata kora wune wc final eke, mun gena thawa Mona kathada, but at least super 8 hari aawane 🥲
    Munta kohomat me spinning track eke gahanna be
    ------ Post added on Feb 25, 2026 at 8:45 PM
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,604
    1,521
    113
    යකෝ බෝලර්ස්ලනෙ ගැහුවෙ අද
    :lol:
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    හරිහමන් ටීම් එකකයි ලොන්තයොන්ගෙයි වෙනස මෙන්න මේකයි. එක පිට විකට් ගැලවෙනකොට, පෙරහැර යනකොට පොන්නයො වගේ වනලා විකට් විසි කරන්නෙ නැතුව ටීම් එකේ ගහන්න යන්තමට හරි හැකියාවක් තියන උන් දෙන්නා ඩිෆෙන්ස් කර කර එක දදා අල්ලන් ඉන්නවා ඩෙත් එක එනකං. ඊටපස්සෙ රිස්ක් අරන් පාරක් දෙකක් එලියට තියාගත්ත ගමන් ප්‍රෙශර් එක බෝලර්ස්ලට දාලා රම්පෙට පොරි හැලෙන්න නෙලනව 😎 ඒකට අපේ ලොන්ත පාලුවො 86-6 ගියානම් 97ට ඕල් අවුට්
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    Last 5 ov (RR): 78/1 (15.60)

    හිකෙන්න ගහල තියෙද්දී අන්තිම බොලේ ට කැච් එකක් අල්ලලා ad දාන්න තරම් මුන්ගේ මොලේ මැරිලා
    හිතපන්කො ඉතින්. ඔය වන් ඩේ කැපා.

    මුරලි හරි
     
    • Like
    Reactions: War Fighter

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ත්‍රෙඩ් එකක් ඕපන් කරා නං අඩුම ගානේ මැච් එකක් බලන්න පුලුවන් ලින්ක් එකක් වත් දාන්න. මම මේ ත්‍රෙඩ් එක බැලුවා. කට්ටිය හැමදාම ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරඟ තියෙන දවස් වල ඒක බලන්න විදියක් අහනවා බ්‍රවුසර් එකේ. ත්‍රෙඩ් එක දාපු කෙනා පළාතේ නැහැ.

    තමුන්ට එහෙම අප්ඩේට් එකක් දෙන්න බැරි නං ත්‍රෙඩ් දාන්නේ ඇයි?

    නාකි උඹට මොන ක්‍රිකට් ද බං.. දුප් කුහකය මෙතනින්.. ගිහිං තමංගෙ වයසට ගැලපෙන වැඩක් කරපං.. පිං බතා 😂😂