ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,920
    165,803
    113
    එකමත් එක රටක
    අද තමයි WC Final

    rep celebrate GIF
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,471
    8,656
    113
    අපේ ලෝන්තයෝන්ට නැත්තේ මොකක්ද කියලා afg vs sa මැච් එකෙන් තේරුම් ගන්න පුළුවන්.. ගේම අත අරින්නේ නැතුව කොහොම හරි අල්ලාගෙන ඉන්න එක.අපේ ලෝන්තයෝ අමාරුයි, අදට ඇති..