ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    68,446
    168,650
    113
    එකමත් එක රටක
    බැටින් ගැන් මොකද්ද ඔයගේ අදහස ? අවුල්ද ? නැද්ද ?
    everyone hippo GIF
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,178
    5,536
    113
    මේ උට්ටලව දාන්න ඕනෙ පිට්ටනියෙ තණකොල ගලවන්ඩ :ROFLMAO:



    මුන්ව දාන්ඩ ඕනෙ පිච් එක තලන්ඩ :ROFLMAO:

     
    • Haha
    Reactions: War Fighter

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,294
    8,298
    113
    M-Town
    Misread the pitch and chase!

    Target එක 147 ! හැමදාමත් වගේ open ආපු කමිල් dot ball දාලා pressure කරනවා! ඌ fail!
    මේ open එක හැමදාමත් අවුල්.... KJP හිටියා කියලා ලොකු වෙනසක් නෑ! එච්චරයි!

    මැදපෙල හැමදාම වගේ soft dismissals or just throwing the wickets !Mendis, Kamindu, Pavan අනේ මන්ද defend කරන්න ගිහින් soft dismissals! කිසිම වගකීමක් නෑ.
    අනිත් පැත්තෙන් Pathum, Pavan, Dunith බොරු කලබලයක් අරන් wickets ඔහේ විසි කරා!

    එකෙක්ට පිච් එක read කරගන්න බෑ. සුද්දෝ මේක බැට් කරනකොටම දැනගත්තා. උන් ගානට runs දාලා 150 කිට්ටුවෙන් තියාගත්තා. (උන් 150+ හිතුවට අද එකම හොද දේකට උනු චමීර, ප්‍රමෝද් හොදටම බෝල් කරලා 146 තිබ්බා)
    මුල විකට් එක දෙක යද්දි අවුට් වෙලා යන එකෙක්වත් හරියට pitch එකේ slow එක ගැන එන උන්ට කියාගන්න බැරි තරම් උඹලා මොක්කුද බං?

    හැමදාමත් වගේ අර part timers ලට ඇඹරිලා Jacksට wickets පුජා කරා!

    මේ ටිකම ආයේ repeat වෙනවා එච්චරයි!

    අයින් කරන්න ඇතුලට දාන්න උන් හොයලා වැඩක් නෑ SLC එක පුලුවන් නම් වහලම දාපල්ලා. අඩුම අපිට රටක් විදිහට තවත් නෝන්ඩි නොවී ඉන්න පුලුවන් එතකොට!
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,129
    2,416
    113
    හොඳට පේනවා match එක විකුණලා කියලා, නැත්නම් pawan පලවෙනි ball එකටම කවදාවත් ඔහොම ගහන්නෙ නෑ...sri lankan match බලන්නම හොඳ නෑ කවදාවත් ....
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,279
    19,363
    113
    මිලා ගිය ගමන් SA ත් හාන්සි.
    බෝඩ් එකේ 200 තිබ්බෙ ඌ යන්න කලින්. ඉංදියාවෙ උන්ගෙ බෝල් ෆීල්ඩින්ග් වැඩකුත් නෑ අද
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,976
    1
    11,344
    113
    මිලා ගිය ගමන් SA ත් හාන්සි.
    බෝඩ් එකේ 200 තිබ්බෙ ඌ යන්න කලින්. ඉංදියාවෙ උන්ගෙ බෝල් ෆීල්ඩින්ග් වැඩකුත් නෑ අද
    bumrah witrai waddekta inne unge bowling wala. chakarawarthiyth theekshanaya wage thama ithin. un batting walin gemak ghuwoth thama
     
    • Like
    Reactions: Tricle_Buwa