Misread the pitch and chase!
Target එක 147 ! හැමදාමත් වගේ open ආපු කමිල් dot ball දාලා pressure කරනවා! ඌ fail!
මේ open එක හැමදාමත් අවුල්.... KJP හිටියා කියලා ලොකු වෙනසක් නෑ! එච්චරයි!
මැදපෙල හැමදාම වගේ soft dismissals or just throwing the wickets !Mendis, Kamindu, Pavan අනේ මන්ද defend කරන්න ගිහින් soft dismissals! කිසිම වගකීමක් නෑ.
අනිත් පැත්තෙන් Pathum, Pavan, Dunith බොරු කලබලයක් අරන් wickets ඔහේ විසි කරා!
එකෙක්ට පිච් එක read කරගන්න බෑ. සුද්දෝ මේක බැට් කරනකොටම දැනගත්තා. උන් ගානට runs දාලා 150 කිට්ටුවෙන් තියාගත්තා. (උන් 150+ හිතුවට අද එකම හොද දේකට උනු චමීර, ප්‍රමෝද් හොදටම බෝල් කරලා 146 තිබ්බා)
මුල විකට් එක දෙක යද්දි අවුට් වෙලා යන එකෙක්වත් හරියට pitch එකේ slow එක ගැන එන උන්ට කියාගන්න බැරි තරම් උඹලා මොක්කුද බං?
හැමදාමත් වගේ අර part timers ලට ඇඹරිලා Jacksට wickets පුජා කරා!
මේ ටිකම ආයේ repeat වෙනවා එච්චරයි!
අයින් කරන්න ඇතුලට දාන්න උන් හොයලා වැඩක් නෑ SLC එක පුලුවන් නම් වහලම දාපල්ලා. අඩුම අපිට රටක් විදිහට තවත් නෝන්ඩි නොවී ඉන්න පුලුවන් එතකොට!