ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    අරුන් අසූ ගාණට විකට් 6ක් ගියාම මේ මට ආව ඇත්තම හැඟීම..

    1000260916.jpg
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,003
    4,631
    113
    Sri Lanka
    හැම මගුලටම අවුරුදු 76 ශාපෙට බනිනවා වගෙ මටත් බනින්න තියෙන්නෙ අරවින්ද, සනත්, මුරලි, සන්ගා, මහේල වගෙ උන්ට. මේ මගුලෙ ගේම් එකට මෙච්චර ආස උන් නිසා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,646
    18,345
    113
    dan mun kohoma hari PAK eka gahai... ethakota aye uda dai
    ඒක හැහුවට සෙමි යන්න බෑනෙ? නිකමට හරි එහෙම පුලුවන් නම්, මගේ එකම පැතුම අනේ කාපන් පක්කන්ගෙන් කෙලම වෙන්න
     

    gama22

    Well-known member
  • ඒක හැහුවට සෙමි යන්න බෑනෙ? නිකමට හරි එහෙම පුලුවන් නම්, මගේ එකම පැතුම අනේ කාපන් පක්කන්ගෙන් කෙලම වෙන්න
    ආයේ මේ වගේම තමා මීට වැඩා කනවා බය තියෙන්නේ සිම්බාබ්වේටත් එහා කාලා අපේ රෙකොඩ් එකත් කඩනවා
     
    • Sad
    Reactions: Tricle_Buwa