ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,439
    36,646
    113
    කෑගල්ල
    අපි මේකේ 147 ගැහුවා කියන්නෙත් පක්කු කපලා NZ ගත්තා වගේ වැඩක්,
    අපි නොගහ හිටියා කියලා කාටවත් මොකුත් කියන්න බෑ ඉතින්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,443
    168,646
    113
    එකමත් එක රටක
    අපි මේකේ 147 ගැහුවා කියන්නෙත් පක්කු කපලා NZ ගත්තා වගේ වැඩක්,
    අපි නොගහ හිටියා කියලා කාටවත් මොකුත් කියන්න බෑ ඉතින්
    පක්කො දින්නා නම් හැබැයි Semi ලංකාවේ නිසා රටට සල්ලි එනව
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,633
    1,542
    113
    Ai ara ekek 🐍 pennane PAK BAN hoyagnna barida 🤣

    NZ qualified semifinal.
    ------ Post added on Feb 28, 2026 at 10:26 PM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,949
    1
    15,356
    113
    පක්කො දින්නා නම් හැබැයි Semi ලංකාවේ නිසා රටට සල්ලි එනව
    ඒ උනාට මේක ලංකාව ගැහුවොත් ශම්මිව ටික කාලෙකට අමතක වෙනව
     

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    566
    547
    93
    8
    Andromeda I
    මොනා උනත් දසුන් වගේ කෙලින් 6ක් ගහන්න පුළුවන් එකෙක් නෑ ලංකාවේ.