පැතුම් අදත් 100ක් ගහයි... පල්ලෙකැලේ මිනිහට සෙට් :යේස්:
Gahuwaපැතුම ගහනව 100ක්
පැතුම් අදත් 100ක් ගහයි... පල්ලෙකැලේ මිනිහට සෙට් :යේස්:
Gahuwaපැතුම ගහනව 100ක්
Pathumta bade amaruwak awith asalanka 100 kamil 100 lu ghanne.Ada kamil 100 pathum 100 gahala match eka finish karanawalu.![]()

කොහේ යන්නද, අපි මේ තරඟ පාවා දීම ගැන තව තව කථා කරන්න ඕනේ. මෙන්න මෙහෙ හිටහන්පක්කො සෙමි. මුන් 100ක් වත් ගහන්නෑ. මේක වහල දාල මම යනව
අවුලක් නැහැ මෙහෙම පරදින එක හොදයි.. එතකොට සොෆ්ට් බෝල් ගහන talented උන් ටිකක් team එකට දාල... ක්‍රිකට් විදුව SLC සබාපති කරලා , dino & blok ව coach කරලා , කුණුහරප හාමුදුරුවන්ව තේරීම් කමිටුවේ සබාපති කරන්න පුළුවන් අරගලයකින් තොරවම...
මේ ලොන්තයො එක්ක පාවා දෙන්න කතා කරන උන්ගෙ මොලේ චෙක් කරන්න ඕනකොහේ යන්නද, අපි මේ තරඟ පාවා දීම ගැන තව තව කථා කරන්න ඕනේ. මෙන්න මෙහෙ හිටහන්