ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    මේව ක්‍රිකට් නෙමෙයි ඉතින්. Bowlers ලට කිසි.දෙයක් නෑ Pitch එකේ. හුණ්ඩු Ground. Bowling Machine තිබ්බනම් හරි Bowler ල අයින් කරල. ඒ අස්සෙ Commentator ලත් "Good Pitch" කියල ලේබළ් කරන්නෙ මේ හුණ්ඩු. ඩස්පයො දින්නොත් ආයි ජීවිතේට මැච් බලල වැඩක් නෑ.
     
    • Like
    Reactions: Bam and Ysa Karu

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    වස්තිය වැදිලා වගේ. මෙහෙම ගියොත් අපේ 260 record එක ඉවරයි :baffled:


    Tom Hanks Hello GIF
    tenor.gif
     
    • Haha
    Reactions: kasun090354t

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    මේව ක්‍රිකට් නෙමෙයි ඉතින්. Bowlers ලට කිසි.දෙයක් නෑ Pitch එකේ. හුණ්ඩු Ground. Bowling Machine තිබ්බනම් හරි Bowler ල අයින් කරල. ඒ අස්සෙ Commentator ලත් "Good Pitch" කියල ලේබළ් කරන්නෙ මේ හුණ්ඩු. ඩස්පයො දින්නොත් ආයි ජීවිතේට මැච් බලල වැඩක් නෑ.
    දක්ෂ කණ්ඩායම දිනනවා හලෝ.
    ඩස්පයො ද කවුද අදාල නෑ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    bumrah ge abnormal arm eken advantage ganna hadapu pitch :lol: .. api thaama compare karanne aerudu gaanakata kalin thibba cricket ekka ne
    Abnormal ❌
    Chuck ✅

    Hyperextension මගුලක් කිව්වට ඒක චක්. ඌ අත දිග අරින්න පුළුවන් උපරිමේට නවන්නැතුව ඇවිල්ල Release කරද්දි උපරිමේට දිගැරල දමල ගහනව. IPL Money, කවුරුත් කතා කරන්නෙ නෑ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    දක්ෂ කණ්ඩායම දිනනවා හලෝ.
    ඩස්පයො ද කවුද අදාල නෑ.
    දක්ෂ ❌
    Pitch Fixers/Manipulators ✅
    මුන්නෙ SA වලින් අම්බානෙට කෑවෙ. පස්සෙ Pitch Fixing
     
    • Wow
    Reactions: Bam

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    පල හුත්තෝ යන්න. දිගටම දානවා. පුළුවන් දෙයක් කරපන් :lol: :lol:
    ලුණු කැටයක් හපලා කට හෝදන්න.

    බුලත් විටක් කන්න.

    ඔය කට ගද කාරිය යන්න