ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    68,431
    168,617
    113
    එකමත් එක රටක
    එක අපි ගණ පිහිටවල ගහල තියෙන්නෙ. ගලේ ගැහුවා වගේ කාටවත් කඩන්න බැරි වෙන්න. :lol:
    අන්න ඒ පාර බෑ කියලා හිතුව විතරයි මුන් ආයිත් ගහනව 👹

    කැරිම වස්තියෝ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,949
    1
    15,355
    113
    අන්න ඒ පාර බෑ කියලා හිතුව විතරයි මුන් ආයිත් ගහනව 👹

    කැරිම වස්තියෝ
    ඉන්දියා ගේමක් නැතුව ගහනව
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,439
    36,646
    113
    කෑගල්ල
    යකෝ අරයක over එකට බෝල 10ක් දාලත් අද 8:45 වෙන්න කලින් ඉවරයි. මුන් පට්ට වේගෙන් over දාලා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,439
    36,646
    113
    කෑගල්ල
    දැන් ඉතින් අරුන් 255ක් ගහල අන්තිම එක 6කින් ඉවර කරොත් අපි ඉවරයි. එක නිසා ඔන්න ඔහේ ඕකුන් පැරදුනා දෙන්. එදා England උන්ටත් බැරි උනේ ඒකයි..
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,722
    1
    14,311
    113
    උබලට හිතෙන්නේ නැද්ද ලංකාවේ උන් තමයි වස්තිය කියලා දැන්වත් !!
    අච්චර හොදට ගහගෙන අපු උන්ට කෙලවෙනවා .. 260 ගන්න වෙන්නේ නෑ දැන් .
    WI ට cheer කරා උන් කෑවා , Eng ටත් එහෙමයි .. Eng දිනාගෙන එද්දී වස්තිය වැදුනා . :baffled:
    හදවතින්ම නව සී ලාංකිකයි :baffled: