මචංලා...මම Course එකක් කරන්න ඉන්නේ..මට කියපල්ලා කරනවනම් Java Institute (IJTS) එකේ Course එකක්ද හොද..නැත්නම් ESOFT එකේ BCS හොදයි ද??? මේ දෙකෙන් දෙන Diploma/Degree වලින් හොද පිලිගැනීමක් තියෙන්නේ කෝකටද?? 



Vs









