IJTS & ESOFT

Most Valid

  • ESOFT

    Votes: 18 69.2%
  • IJTS (Java Institute)

    Votes: 8 30.8%

  • Total voters
    26
මචංලා...මම Course එකක් කරන්න ඉන්නේ..මට කියපල්ලා කරනවනම් Java Institute (IJTS) එකේ Course එකක්ද හොද..නැත්නම් ESOFT එකේ BCS හොදයි ද??? මේ දෙකෙන් දෙන Diploma/Degree වලින් හොද පිලිගැනීමක් තියෙන්නේ කෝකටද?? :dull::dull::dull::dull:


1315056420.jpg
Vs
ijts.gif
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ESOFT
    හේතුව forum එකේ search කලානම් බලාගන්න පුලුවන්
     
    Last edited:

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    apoooooooooooooooooo oya I eken patan ganna gubbayame

    pathtwath balanna epa, logo ekakwath danna epa,
    oya h*** nama type karannawath epa.

    aduma tharame wassakatawath ekata log wenna epa.



    pls i kindly ask of you...!
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Ubata pissuda ban IJTS eke degree ekai , BCS wage professional degree ekakui compare karanne??? LOL
    Suddo dannawa nam waha kai