illustrator

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    video ona ne ban. aparadene ube time eka step tika dapan dannawane illus api :):)

    machan karala thiyena operation eka anuwa samahara layers merge wela enawa psd ekata but ekath hadanna puluwan one by one release karala. jaame beera ganna oya tika athi unaa matanam hodatama :rofl::rofl:

    ohoma karala psd ekata export karapan machan ethakota enawa

    2py446o.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් ඒක තමා. මන් illustrator වල interface එකට ආසයි. ai to psd ලේයෙර්ස් එක්කම ගන්න පුලුවන් ලේයර් පැලට් එකෙන් collapse කරල export කරහම. ඔහොම සීන් වෙලා තියෙනව :baffled::baffled:

    Layers walin collapse karanna one na ban.
    write layers tick eka deepan PSD export karanakota..
     
    • Like
    Reactions: agrmrs

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    machan karala thiyena operation eka anuwa samahara layers merge wela enawa psd ekata but ekath hadanna puluwan one by one release karala. jaame beera ganna oya tika athi unaa matanam hodatama :rofl::rofl:

    ohoma karala psd ekata export karapan machan ethakota enawa

    29xiys2.jpg

    ela ban dena gatta eka watinawa thx. ai uba thawama illus CS use karan natte 7 da koheda neda thiyenne
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Layers walin collapse karanna one na ban.write layers tick eka deepan PSD export karanakota..
    ah ela ela machan eeka karala ne try karala balanna one. thx :):)

    ela ban dena gatta eka watinawa thx. ai uba thawama illus CS use karan natte 7 da koheda neda thiyenne
    man laga CS3 CC dekama thiyenawa. wadimanak use karanne CS3 eka machan. mata eeka tharam alluwe ne anik eewa. photoshop ehemath CS3 use karanne hitan :)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ah ela ela machan eeka karala ne try karala balanna one. thx :):)

    ela ela.
    CC eke wada karapan machan.
    godak lesi CS3 ekata wada.
    Math issara asama CS3 ekata
    CS4 awath ekata maru une na
    eth CS5 awama ekata bassa ekath patta.
    cs6 walata maru une na aul nisa eka.
    habai dan CC patta.
    ekak ara ekak hodai..
    :P:P:P:P
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    weddanta version eka adala ne :rofl::rofl:
    :lol::lol::rofl::rofl:

    ela ela.
    CC eke wada karapan machan.
    godak lesi CC ekata wada.
    Math issara asama CS3 ekata
    CS4 awath ekata maru une na
    eth CS5 awama ekata bassa ekath patta.
    cs6 walata maru une na aul nisa eka.
    habai dan CC patta.
    ekak ara ekak hodai..
    :P:P:P:P
    ඇත්තටම නිව් වර්ශන් මන් ඉන්ස්ටෝල් කොරගෙන ඉන්නෙ ෆයිල් එක ඕපන් කරගන්න වගේ වැඩ වලට විතරයි :P තව ඔය සපොර්ට් නැති ඔපරේශන් තියෙනවනම් කෙලින්ම ඒකෙම වැඩ කරනව නැත්නම් cs3 තමා :love::love: ඒත් අප්ඩේට් වෙන එක හොදයි :):)
     
    • Like
    Reactions: .amda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :lol::lol::rofl::rofl:


    ඇත්තටම නිව් වර්ශන් මන් ඉන්ස්ටෝල් කොරගෙන ඉන්නෙ ෆයිල් එක ඕපන් කරගන්න වගේ වැඩ වලට විතරයි :P තව ඔය සපොර්ට් නැති ඔපරේශන් තියෙනවනම් කෙලින්ම ඒකෙම වැඩ කරනව නැත්නම් cs3 තමා :love::love: ඒත් අප්ඩේට් වෙන එක හොදයි :):)

    linku oni
    cc AI
    CC PS
    x8 CDR

    edit karanakota umbala quote karala
    godak lesi CS3 ekata wada wenna one..

    :P:P:P:P
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    Selection tool

    Illustrator+Selection+Tools.png

    සිලෙක්ශන් ටූල් එකෙන් වෙන්නෙ යම් ඔබ්ජෙක්ට් එකක් සම්පුර්නයෙන් සිලෙක්ට් කරගන්න ඉඩ ලබාදීමයි.
    ෂෝර්ට් කට් එක V ප්‍රේස් කිරීම මගින් ඉතා පහසුවෙන් සිලෙක්ශන් ටූල් enable :P කරගත හැක.

    Direct Selection tool
    Group_selection_tool.gif

    Direct Selection tool එකෙන් වෙන්නෙ ඔබ්ජෙක්ට් එකක හෝ ඔබ්ජෙක්ට් කිහිපයක එක් ඇන්කර් පොයින්ට් එකක් හෝ කිහිපයක් එකවර සිලෙක්ට් කරගන්නට ඉඩ ලබා දීමයි.
    ෂෝර්ට් කට් එක A ප්‍රේස් කිරීම මගින් ඉතා පහසුවෙන් Direct සිලෙක්ශන් ටූල් enable :P කරගත හැක. පහත රූපය මගින් ඔබට අවබෝදවේවි.:D
    gh_36.png


    selection-tool.gif


    මෙන්න වීඩියෝව. 70 Mb
    https://drive.google.com/open?id=0B_20r322H5OJdGhzQm9nbzFkdkk

    වීඩියෝ එකත් එක්ක මේ ප්‍රොජෙක්ට් ෆයිල් එකත් ඩවුන්ලොඩ් කරගන්න.
    https://drive.google.com/open?id=0B_20r322H5OJOWdGS0dMcVBaTWM